කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි…

කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අද (09) තීන්දු  විය.

මෙම යෝජනාව සාකච්ඡාවට ගනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය ඇඳන් 1500කින් සමන්විත අංගසම්පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි බව එහිදී පෙන්වා දෙනු ලැබීය.


Exit mobile version