බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු කෑල්ලක් දාලා උඹව ඇතුළට දානවා… පැහැරගෙන ගිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුට තර්ජනයක්…

by editor
අගෝස්තු 1, 2022
in පුවත්
wasantha
Share on FacebookShare on Twitter

කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ සිසුවෙක් ඊයේ (31) සවස තුනට  කැලණිය වේවැල්දූව පාරේදී  සුදු වෑන් රථකයකින් පැමිණි 08 දෙනෙකුගෙන් යුතු සිවිල් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස්  ජනාකීර්ණ නොවූ පාරක රඳවාගෙන පැය තුනක් තිස්සේ බලපෑම් කරමින් ප්‍රශ්න කළ සිදුවීමක් සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ අද හෙළි කළේය.

මේ පැහැර ගත් පුද්ගලයින් කවුද, ඔවුන්ගේ අනන්‍යතාවය කුමක් ද, ඔවුන්ට  එවැනි පැහැරගැනීමක් කිරීමට ඇති නීත්‍යානුකූල පදනම කුමක් දයන්න මේ මොහොත වනතුරුත් කිසිවෙක් නොදන්නා බව ඔහු කීවේය.

මෙසේ පැහැරගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයාගෙන්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර හිමියන්, මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු නිල තල දරන්නන් මෙන්ම මෙම ජන අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ වුනු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධව නම් කියා විමසමින් තොරතුරු ලබා ගැනීමට බලපෑම් කර ඇති බවත් ඔවුන් විශ්ව විද්‍යාලය තුළ සිදුකරන්නේ කුමක් දැයි පුන පුනා ප්‍රශ්න කළ බවත් ඔහු හෙළි කළේය.

මේ ප්‍රශ්න කිරීම්වල දී සාධනීය තොරතුරක් හෙළි කරගත නොහැකි පසුබිමක වැඩිපුර දඟලනවා නම් කුඩු කෑල්ලක් දමා ඇතුළට දමන බවට තර්ජනය කර ඇති මෙම කණ්ඩායම  විසින් බොහෝ වෙලාවකට පසු යළිත් ඔහුව මහ මගට අත්හැර දමා ගොස් තිබුණු බව වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත පැවසුවේය.

ලලිත් කූගන්ට, තාජුඩීන්ට සිදුවූ ඉරණම පිළිබඳ අරගලයේ යෙදුන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ද ආණ්ඩුව ඉඟි කරන බව ඔහු කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

හදිසිනීතිය, පොදු දේපල පනත, පුරාවිද්‍යා ආඥා පනත මගින් මේ එල්ල කරන දැඩි මර්ධනය සහ   දැඩි භීෂණයට මුහුණ දීමට සූදානම් බව ද අරගය ඇත්තේ සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත තුළ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිහි කරගත යුතු බවද කියා සිටියේය.

ඒ අරගලය අත්අඩංගුවට ගැනීම්, රඳවාගෙන ප්‍රශ්නකිරීම්, භීෂණය පැතිරවීම්, මර්ධනය කිරීම් හරහා වැලැක්විය නොහැකි බව ද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රතිඳු සේනාරත්න ( රැට්ටා) යළිත් අත්අඩංගුවට…

Next Post

විදුලිබල මණ්ඩලය වහාම ප්‍රතිව්‍යුගතකරණයට කැබිනට් අනුමැතිය….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.