fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිලිනොච්චි බෝම්බය පිපිරී ඇත්තේ හිටපු කොටි කතකගේ නිවසේ

සැකකාරිය ගුරුවරියක්

by Lanka Sara Editor
ජූලි 5, 2020
in පුවත්
458 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් පිපිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවසේ කාන්තාව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බෝම්බය පිපිරී ගොස් ඇත්තේ 4 දා සවස් කාලයේ වන අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගත් අය පාසල් ගුරුවරියකි.

මේ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

බෝම්බය පිපිරී යාමෙන් පසුව එම නිවස සෝදිසි කල අවස්ථාවේදී පොලීසියට බෝම්බ දෙකක් බෝම්බ පිපිරවීමට ගන්නා බැටරි දෙකක් අතුළු තවත් උපකරණ රැසක් හමු වී තිබේ.

පොලිසිය විශ්වාස කරන්නේ එම බෝම්බය ගැලවීමට යාමේදී එය පුපුරා යන්නට ඇති බවයි

අත් අඩංගුවට ගන්නා ලද ගුරුවරිය කළින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිටි කාන්තාවක් බවට තොරතුරු වාර්තා වුවත් පලෙයි පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය හා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මේ අතර පසුගිය 3 දා සවස බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරණ කාන්තාවක් බිම්බෝම්බයක් පිපිරීම නිසා තුවාල ලැබ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණි.

Tags: නවතම
Share90Tweet46
Previous Post

සාමාන්‍ය පෙළ කල් දමනවා ද නැද්ද – තීන්දුව ලබන සිකුරාදා…

Next Post

හිටපු නි.අමාත්‍ය අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

Related Posts

wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
පුවත්

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

ජූනි 7, 2023
Next Post

හිටපු නි.අමාත්‍ය අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist