බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කිඹුලාපිටියට ගුවන් යානය ගොඩබස්වලා නොවේ, කඩා වැටිලා… ගුවන් නියමුවා බොහෝ දේ සඟවනවා…“ – පොලිසිය

by editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 27 දා සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමට අයත්  සෙස්නා 172 (Cessna 172 ) වර්ගයේ ගුවන් යානය කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල් යායාට හදිසි ගොඩබැස්වීමක් කර නැති බවත්, සිදුවී ඇත්තේ යානය කටුනායක ගුවන්පථයට ගොඩබෑමට ගිය අවස්ථාවේ   පාලනයෙන් ගිලිහී කඩාවැටීමක් බවත්   ගුවන් නියමුවාගේ  ප්‍රකාශවලින් හෙළිවන්නේ යැයි  විමර්ශන ආරංචි මාර්ග කියයි.

පසුගිය 27 දා   වසීම් මව්කාල් (40)  සහ මාරියා මව්ශල්‍යා (29) නම් ලෙබනන් ජාතික යුවල රැගෙන  සීගිරියේ සිට  කොග්ගලට යන අතර තුර දී ගුවන් යානය හදිසි අනතුරකට ලක් වී කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල්යායට කඩා වැටී තිබිණි.

‍යානයේ ප්‍රධාන නියමුවා වූ දිමුතු රුවන්පතිරණ පොලිසියට පවසා ඇත්තේ  සීගිරියෙන්   ගුවන් ගත කර ටික වේලාවකින්ම    ගුවන් යානය තමාගේ පාලනයෙන් ගිලිහෙන බව නියමුවාට දැනී ඇති බවත් එබැවින් පාලක මැදිරියට දැනුම් දී හදිසි ගොඩබෑමක් සඳහා අවසර ලබා ගත් බත්ය.

ලබා දී ඇති උපදෙස් අනුව යානය කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීම සඳහා ඒ   දෙසට ගමන් කරවීමේ දී යානය පාලනයෙන් ගිලිහී    ඒකවරම වෙල්යායට පතිතවූ බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පාලනයෙන් ගිලිහුනේ කුමක් නිසා දැයි තමන් නොදන්නා බවත්  එය කාර්මික දෝෂයක් නිසා සිදුවී ඇති බව තමන් විශ්වාස කරන බවත් ගුවන් නියමුවා පවසා ඇතැයි පොලිසිය කියයි.

කෙසේ වෙතත් ගුවන් නියමුවා සහ ගුවන් සමාගම යම් කාරණා සැඟවීමේ උත්සාහයක යෙදනෙ බව තමන්ට පෙනී යන්නේ යැයි විමර්ශකයෝ පවසති.

ගුවන් නියමුවා බොහෝ තොරතුරු සඟවා කතා කරන බව පෙනුනත්    සිවිල් ගුවන් සේවා අංශ විසින් කෙරන විමර්ශනයේදී බොහෝ දේ හෙලිවනු ඇතැයි ද පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනී ගොඩගැසෙන්නට නියමිතයි… ගෑස් නැති නිසා ආදාහනාගාර වැසී යන තත්ත්වයක්!

Next Post

තිබෙන ඩොලර් ටිකත් ඉවර නොකර වහාම ණය හිමියන් සමඟ සාකච්ඡාවකට යන්න!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.