කෑගල්ල පළාත්බද මහාධිකරණයෙන් පුද්ගලයින් 05කට මරණ දඬුවම නියම කරයි!

කෑගල්ල පළාත්බද මහාධිකරණයේ දී අද (08) චූදිතයින් පස්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබේ.

කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්   එම  නියෝගය  අද උදේ  නිකුත් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට වසර 08කට පෙර, එනම් 2014.07.03 වන දින කෑගල්ල පොලිස් වසමේ දේවාලගම, කහගල්ල ප්‍රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයෙකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුට මෙසේ මරණ දණ්ඩනය නියම කර තිබේ.

Exit mobile version