කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව පහත් බිම් දෙපස ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ද අපදාකළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
කොළඹ, බියගම, කඩුවෙල, වත්තල, කොලොන්නාව, සීතාවක, දොම්පේ, රුවන්වැල්ල ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව සිටින ජනතාවට දැඩි ලෙස විමසිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානය දන්වා සිටී.