බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාෂ්මීරයටත් විදුලි දුම්රිය

by Lankasara News
සැප්තැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාෂ්මීරයේ පළමු විදුලි දුම්රියට සියලු කටයුතු මේවන විට සූදනම් බවත් එළැඹෙන 2 වැනිදා ප්‍රථම දුම්රිය ගමණ සිදුකරන බවද ඉන්දීය දුමරිය බලධාරීන් පවසයි.

ඒ අනුව මෙම මාසය අවසානයේදී කිලෝමීටර් 137 ක අත්හදා බැලීමේ දුම්රිය ගමනක් සිදු කිරීමටද නියමිතය. මෙහිදී කාෂ්මීරය දක්වා දිවෙන බැරමුල්ල-බඩ්ගම් කොටසේ දුම්රිය මාර්ගයට අවශ්‍ය විදුලි බලය ලබාදීමේ කටයුතු මේ වසරේ මැයි-ජූනි මාසවලදී අවසන් කළ අතර බුඩ්ගම්-බනිහාල් කොටසේ කටයුතු වැඩ ඉක්මනින් අවසන් කරන බව කාශ්මීර උතුරු දුම්රිය ප්‍රධාන ප්‍රදේශ කළමනාකරු සකීබ් යූසුෆ් පවසයි.

අදාල විදුලි සම්බන්ධතා ලබාදීම පිළිබඳ ප්‍රධාන විදුලි ඉංජිනේරු පරීක්‍ෂණය සැප්තැම්බර් 26 වැනිදා සිදු කෙරෙන අතර ගාන්ධි ජයන්ති දිනයේදී ව්‍යාපෘතිය ආරම්භ කරන බවද දුම්රිය බලධාරීන් අනාවරණය කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 324 ක වියදමක් දරා ඇති අතර කිලෝමීටර් 137 ක දුම්රිය මාර්ගයට ප්‍රධාන උප පොළවල් තුනකින් සමන්විතය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විදුලි දුම්රිය හදුන්වා දීම මගින් දුම්රිය මගින් සිදුවන වායු දූෂණය අවම කිරීමට අපේක්ෂා කරන අතර මෙහෙයුම් පිරිවැය සියයට 60 කින් අඩු කිරීමට ද අපේක්ෂා කෙරේ.

අදාල දුම්රිය ව්‍යාපෘතිය මගින් කාෂ්මීර ප්‍රදේශයේ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීමටත් එමගින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමිමටද ඉන්දීය රජය අපෙක්ෂා කරයි.

ඉන්දීය රජය විසින් මේවන විට පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට අපෙක්ෂා කරන අතර එහිදී එරට දුම්රිය මගින් වාර්ෂිකව විශාල වායු දූෂණයක් සිදුකරන බවට අනාවරණය වී තිබේ.

Share69Tweet43
Previous Post

හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි!

Next Post

පාර්ලිමේන්තුව නම් විසුරුවන්න එපා… මුලින් ජනාධිපතිවරණය තියන්න – පොහොට්ටුව ජනපතිට කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.