බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාශ්මීර ශීත කාලය උණුසුම් කරන ඉරානයේ ‘හරිස්සා’

by Lankasara News
නොවැම්බර් 20, 2022 - Updated on නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාශ්මීරයේ ශීත කාලය අතරතුරේ මින් පෙර භාවිතා කළ සාම්ප්‍රදායික වියළි එළවළු වෙනුවට ඉරානයෙන් ආනයනය කරන ලද ‘හරිස්සා’ නැමැති ආහාරය භාවිතා කිරීමට ජනතාව පෙළඹී ඇති බව වාර්තාවක් උපුටා දක්වමින් ඒ එන් අයි පුවත් සේවය වාර්තා කරයි.

ඉරානයේ ‘හලීම් ලෙසින් ප්‍රසිද්ධ වූ මේ ආහාර කාශ්මීර්වලදී ‘හරිස්සා’ එසේත් නැත්නම් ‘හරිස්සා සෆාරානි’ ලෙසින් ජනප්‍රිය වී තිබේ. ශත වර්ෂ ගණනාවක් ඉරානයේ ඉතා ජනප්‍රිය වූ මේ ආහාරය මේ වන විට කාශ්මීරය පුරාත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇති අතර සෑම හරිස්සා සාප්පුවකම උදෑසන 7 වන විට සෙනඟින් පිරී ඉතිරී යන බව වාර්තාවේ සඳහන්ය.

‘හරිස්සා කියන්නේ ශීත කාලේදී සිරුරේ උෂ්ණත්වය රැකගන්න සමත් ආහාරයක්.. එයට එකතු කරන දේවල්වලින් තද ශීත කාලේදී සිරුරේ උෂ්ණත්වය ඉහළ නංවලා උණුසුම්ව ඉන්න උදව් කරනවා..” එම වාර්තාව පවසයි.

හරිස්සා සකස් කිරීම සඳහා විශාල මහන්සියක් දැරිය යුතු අතර ඒ සඳහා හැකියාව හා අත්දැකීම් සහිත පුද්ගලයින් සිටිය යුතුය. හරිස්සා නිවැරදිව හා රසවත්ව සකස් කළ හැක්කේ එවිටය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“එය ඉතාමත් රසවත් වගේම සිරුර උණුසුම්ව තියා ගන්න සමත් ආහාරයක්.. මේ වෙද්දී හැම නිවසකම අඩු වැඩි වශයෙන් හරිස්සා තියෙනවා..” වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share69Tweet43
Previous Post

පොලිස් නිලධාරීන්ව වැළඳ ගැනීම අපරාධයක්  කියනවා… ඒ වෙලාවෙ කවුරුත් විරුද්ධ වුනේ නෑනේ…    හිරුණිකා කියයි!

Next Post

නෝර්වේ වෙසෙන ලාංකිකයෙකුගෙන් කෝටි 12ක් වංචා කළ යාපනේ දෙසෝයුරියෝ රිමාන්ඩ්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.