බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවකට ලිංගික අතවර කළ ප්‍රාදේශිය මන්ත්‍රි රිමාන්ඩ්

by editor
ජනවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී  කාන්තාවකට   ලිංගික අතවර කළ යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ  මන්ත්‍රිවරයකු  අද (06) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජිවනි පවිත්‍රා පතිරණ  වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  මෙම  මස 19 වැනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ  රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ යක්කලමුල්ල  ප්‍රාදේශිය සභාවේ  සංජිව අබේනායක නැමති එ.ජ.නි. සන්ධාන්ධනයේ  මන්ත්‍රිවරයෙකි. මෙකි මන්ත්‍රිවරයා යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

 ලිංගික අතවරයට ලක්වු  කාන්තාවගේ සැමියා මියගොස් ඇත.  එම නිසා ඇය දරු දෙදෙනා සමග තවලම ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට ඇත. ඊයේ (05) ඇය වයස අවුරුදු එකහමාරක  බාල දරුවා සමග  බටකැටිය  ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇත. ලොකු පුතාගේ වයස අවුරුදු 09ක් වන අතර  ඔහු මහණ කිරිම සදහා  ඔහුගේ ඇදුම් රැගෙන යාමට නිවසට පැමිණ ඇත.  එදින ඇය  වත්තේ දළුකඩා නිවස අස්පරස්කොට සිටියදි පස්වරු 5.30ට පමණ මෙකි ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයා  සුදු නෝනා කියා  දොරට තට්ටුකොට ඇත.  මන්ත්‍රිවරයා මෙකි කාන්තාවගේ ඥාති සහෝදරයකු වන අතර ඇය සුදු අයියා කියා නිවසේ දොර ඇර ඇත. ඉන්පසු මන්ත්‍රිවරයා  සාලයේ වාඩිවි ටික වෙලාවක් සිට මෙකි කාන්තාවගේ මුහුණ සිපගෙන ඇත. පසුව ඇය මන්ත්‍රිවරයා තල්ලුකොට තිබේ. ටික වෙලාවක් සිට සැකකාර මන්ත්‍රිවරයා  වතුර විදුරුවක් ඉල්ලා තිබේ. වතුර විදුරුවක් ගෙන එම සදහා  කාන්තාව කුස්සියට ගොස් ඇත.ඒ සමග මන්ත්‍රිවරයා පිටු පසින් ගොස් කාන්තාව  බදාගෙන ලිංගික අතවර කිරිමට උත්සාහ කොට ඇත. මන්ත්‍රිවරයා විසින් කාන්තාව  ඇදගෙන කාමරය තුලට පැමිණ ඇති අතර  කාන්තාව ඔහුගෙන්  බේරි නිවසින් එළියට පැනගෙන ඇත. පසුව මේ පිළිබද අදාල කාන්තාව විසින් පැමිණිලි කිරිමෙන් පසු මන්ත්‍රිවරයා  අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි  

 ගාල්ල සහකාර පොලිස් අධිකාරි 04 උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත පෙරේරා මහතා විසින්  පරික්ෂන පවත්වයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඉන්දියාවේ කොවිඩ් එන්නත ගන්න ශ්‍රී ලංකාව කැමැත්තෙන්”

Next Post

යුක්රේන සංචාරකයන් පිළිගන්න මත්තල ගිය කටුනායක ගුවන්තොටුපල නිලධාරියෙකුට කොවිඩ්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.