බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කරලා… අග මුල නැති කතා කියමින් සිටින සැමියා සැක පිට අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
knife
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

අඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ නිවසක විසූ 43 හැවිරිදි කාන්තාවක් අද (11) උදෑසන ගෙල කපා ඝාතනය කර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ  ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා නිරෝෂණී විතාන (43) නැමැති අයයි.

ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට අද (11) පෙරවරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර මෘත දේහය පශ්චාත් මරණ පරීක්සණයක් සදහා ඇල්පිටිය මූලික රොහලට රැගෙන යෑමට නියෝග කර තිබේ.

ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයා වන ඇල්පිටියගේ ලාල් නිශාන්ත (25) නැමැති අය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ අද (11) අළුයම 5.45 ට පමණ බිරිය පරිගනකයේ වැඩ කරමින් සිටියදී පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් බිරිදගේ ගෙල කපා පලාගිය බවයි. 

ඝාතකයින් දෙදෙනා බිරිදගෙන් මුදල් ඉල්ලා සිටි බවත් මුදල් නොදුන් විට තියුණු ආයුධයෙන් ගෙලට පහර දුන් බවත් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. එයට අමරතව ඝාතකයින් පලාගොස් තිබේ නම් ඒ කුමන පැත්තකයටද යන්න සම්බන්ධයෙන්ද යන්න සම්බන්ධවත් පරීක්ෂණ කරන බව ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කලේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත් අඩංගුවටද ගෙන තිබේ. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කළාද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුව ඇත. 

ඝාතනයට ලක් වූ අය කුඩා වෙලෙද සැලක් පවත්වාගෙන යන බවත් එම වෙළෙද සැල පිටුපස කාමරයක පදිංචිව සිටින බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG පාතාලය සමග ඩීල් දානබව කියන හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා මගෙන් රටට සංවිධානය CID යයි!

Next Post

උණ සන්නිපාත අවදානමක්… දුර ගමන් බස් නවත්වන තැන්වල ප්‍රශ්නගත ආපනශාලා ඇතුළු ආපනශාලාවලින් ආහාර ගැනීම කල්පනාවෙන්… GMOA කියයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.