බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කාති උසාවිවල පුරප්පාඩු කැඳවීමට මගේ සම්බන්ධයක් නෑ” – අධිකරණ ඇමති

by Lanka Sara Editor
ජනවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාති උසාවි සම්බන්ධ සියලු තීරණ ගනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බවත් එය ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරන ලද වෙනම ආයතනයක් වන අතර අධිකරණ අමාත්‍යවරයාට එය සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

වසර හැත්තෑ දෙකක් තිස්සේ මෙරට ක්‍රියාත්මක කාති උසාවි ක්‍රමය වෙනස් කළ හැක්කේ ඒ සම්බන්ධ නීති සංශෝධනයකින් පමණක් බව එතෙක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

කාති උසාවි සඳහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ

අදාළ පත් කිරීම් සදහා අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි වැඩිදුරටත් අවධාරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“කාති උසාවි කියන්නේ මේ රටේ අවුරුදු හැත්තෑ දෙකක් තිස්සේ තිස්සෙ ක්‍රියාත්මක වන දෙයක්. ඒකෙ වෙනසක් වෙනවා නම් නීතිය සංශෝධනය වෙලා වෙන්නට ඕන. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කාති උසාවිවල පුරප්පාඩු වූ කාති විනිශ්චයකාරවරු පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අයදුම්පත් කැඳවීම. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ . අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද වෙනම ආයතනයක්. කාති අධිකරණ සම්බන්ධව සියලුම කටයුතු කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. එය සංශෝධනය වන තෙක් පවතින නීතියේ කොටසක්. කිසිම පදනමක් නැතුවයි මේක අධිකරණ අමාත්‍යවරයාට සම්බන්ධ කරලා තියෙන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්න ඉඩ නැති ප්‍රතිකාර මධ්‍යස්ථානයට මහ රෑ කොවිඩ්  ලෙඩ්ඩු ගෙනත්  දාලා…

Next Post

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන සතියේ දිවයිනට ගෙන්වන්න ජනපති නියෝග

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.