සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිෂ් ගනුදෙනුව යට ඉන්දියාවේ කළු සල්ලි…. ඉන්දියාවෙන් විමර්ශනයක්…

by editor
ජනවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

දැනට අතරමග නතර කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ක්‍රිෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කට්යාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ නීති බලාත්මක කිරීමේ ආයතනය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම ආයතනයේ නවදිල්ලි නුවර ගුරුග්‍රාම් කලාපීය කාර්යාලය විසින් මෙම විමර්ශනය සිදුකර ඇති අතර ඔවුන් විසින් මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08ක් වටිනා නිශ්චල දේපළ අතර කොළඹ අක්කර හතරක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බවද අනාවරණය කරගෙන ඇත.

මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අමිත් කට්යාල් ඔහුගේ සමීපතයන් සහ ක්‍රිෂ් රියල්ටෙක් පෞද්ගලික සමාගම ආයෝජකයන් ගණනාවකට වංචාසහගත ලෙස මුදල් ලබා ගනිමින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ රටවලට සම්ප්‍රේෂණය කර ඇති බව ය.

සමාගම බොහෝ පුද්ගලයන් රැවටීමට ලක් කරමින් වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

මේ පිළිබඳව තවදුරටත් හෙළි වී ඇත්තේ, ඉන්දියාවේ නවදිල්ලියේ ගුආගොන් ප්‍රදේශයේ මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයන්ගේ මුදල් ලබා ගත්තද වසර 13ක් යන තෙක් එම නිවාස ලබා දීමට අමිත් කට්යාල් කටයුතු කර නැති බවට ලද පැමිණිලි විමර්ශනය කිරීමේදීය.

ඔවුන් විසින් මෙම නිවාස ආයෝජකයන්ගෙන් කෝටි 503ක මුදලක් එකතු කර ඇති බව පැවසෙන අතර එම මුදල් ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් පෞද්ගලික සමාගම (කලින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර් සමාගමේ) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම ඉන්දීය නීති බලාත්මක කිරීමේ අධිකාරිය පියවර ගෙන තිබේ. ( මව්බිම ) 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන පක්ෂ 134ක් අපේක්ෂකයින් 800ක් වියදම් වාර්තා භාර දී නෑ… පසුගිය මැතිවරණයේ ජාතික ලයිස්තු 74කට නඩු දමා මැතිවරණ කොමිසම වැඩ අරඹයි!

Next Post

2023 දි ජනාධිපති ලේකම් කාර්යාලය වාර්ෂික වියදම් ඇස්තමේන්තුවට පිටින් කෝටි 80ක් වැඩිපුර අරන්… විගණනය හෙළි කරයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.