පසුගිය අප්‍රේල් මස 11 වැනදා සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ නීති විරෝධී ඉන්ධන තොග රැස්කරන්නන් 997 දෙනෙක් සතුව තිබූ පෙට්‍රල් ලීටර 33,847ක් සහ ඩීසල් ලීටර 1, 09, 634ක්, භූමි තෙල් ලීටර 19,2214ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.
ඉන්ධන තොග රැස් කීරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම, සම්බන්ධව ලැබුණු තොරතුරු මත සිදුකළ වැටලීම් 1077කින් මෙම පිරිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බව ද පොලිසිය නිවේදනය කරයි….








