අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරෙයි…  තවත් වාට්ටු දෙකක් කොවිඩ්වලට වෙන් කරන්න තීරණයක්…

by editor
මැයි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කරණු ලැබු 36 වාට්වුව  ඊයේ (01) රාත්‍රිය වන විට කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා  රෝහලේ තවත් වාට්ටු දෙකක් කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය  කේ.එච්.ජි.ජිවරත්න  පවසයි.

ඊයේ (01) රාත්‍රිය වන විට කරාපිටිය රෝහලේ 36 වාට්ටුවෙන් කොවිඩ් රෝගින් 55 දෙනෙකු වාර්තා වු බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. මෙම තත්වය සැලකිල්ලට ගෙන තාවකාලික පියවරක් වශයෙන් කරාපිටිය රෝහලේ 46 හා 25 වාට්ටු කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන්කිරිමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි. මිට අමතරව අක්මිමන මැලිබන් රෝහලද කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට  සැලසුම් කොට ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

 මේ පිළිබද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.

ඇත්තටම කොරෝනා රෝගින් වැඩි වශයෙන් වාර්තාවිම නිසා  ගැටලු කාරිතත්වයක් ඇතිවෙලා තියෙනවා.  කරාපිටිය රෝහලේ ඇතිවි තිබෙන තදබදය  අඩුකරගැනිම සදහා රෝහලේ වාට්ටු 02ක් හා අක්මිමන මැලිබන් රෝහල කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කරලා තියෙන්නේ.  අක්මිමන මැලිබන් රෝහලේ ඇදන් 50ක්  දමන්න පුළුවන්. මිට අමතරව අසාධ්‍ය වු කොවිඩ් රෝගින් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ  ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වෙන්කරලා තියෙනවා එම දැඩි සත්කාර ඒකකයේ ඇදන් 07ක් තියෙනවා.  නිරෝධායන මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා තමයි  කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන රෝගින් වෙනුවෙන්  වෙනම වාට්ටු වෙන්කිරිමට සිදුවුනේ යැයිද වැඩබලන  රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නීති කඩ කළ මන්නාරමේ දේවස්ථාන 02ක් දින 14ක් වසා දමයි…

Next Post

රසායනික පොහොර හා කෘමිනාශක රට තුළට ගෙන්වීම තහනම් කෙරේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.