fbpx
සඳුදා, මාර්තු 20, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හැදීම මාරාන්තික තීන්දුවක්….

සඳුදා වනවිට කොවිඩ් 19 තාක්ෂණික කමිටුව රැස් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි...

by editor
ජූලි 10, 2020
in පුවත්
474 5
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ සිටින්නේ  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ප්‍රතිශක්තිය දුර්වල වූ අය බැවින් ඔවුන්ට කොවිඩ් වෛරසයේ බලපෑම මත සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්, ඔවුන් සඳහා  ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ දැඩිසත්කාර පහසුකම් පවතින රෝහලක්  බව පෙනෙද්දී කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරිම අතිශය බරපතල වැරදි සහගත තීන්දුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තාක්ෂණික කමිටුවක් මගින් ගත යුතු තීරණයක් තනි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් ස්වකීය අභිමතය පරිදි ගැනීම නිසා ඇති විය හැකි තත්වය බෙහෙවින්ම භයානක බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  කොවිඩ් 19 වෛරසය  පාලනය කිරිම සඳහා ආරම්භ කළ තාක්ෂණික කමිටුව වහාම රැස්කරන්නැයි ඉල්ල සිටී.  

තාක්ෂණික කමිටුව ලබන සදුදාවන විට රැස් නොකළහොත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවත් ලේකම්වරයා  සඳහන් කරයි.

 

RelatedPosts

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

රංගා රිමාන්ඩ්….

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

 

Tags: නවතම
Share112Tweet47
Previous Post

පාස්කු කොමිසම හිටපු SIS ප්‍රධානී නිලන්ත ජයවර්ධනගෙන් පැය 152ක් ප්‍රශ්න කරලා

Next Post

යුරෝපයේ දැවැන්තම බෞද්ධ ස්තූපය බර්මිංහැම් මහා විහාරයේ ඉදිවෙයි

Related Posts

පුවත්

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

මාර්තු 20, 2023
පුවත්

රංගා රිමාන්ඩ්….

මාර්තු 20, 2023
පුවත්

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

මාර්තු 20, 2023
Next Post

යුරෝපයේ දැවැන්තම බෞද්ධ ස්තූපය බර්මිංහැම් මහා විහාරයේ ඉදිවෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

by editor
මාර්තු 20, 2023
0

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
0

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

by editor
මාර්තු 20, 2023
0

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

by editor
මාර්තු 20, 2023
0

dimuth-karunaratne

සැබෑ නායකයෙක්… නව නායකයෙකුට නව ටෙස්ට් ක්‍රිකට් වාරයට ඉඩ දී දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සැරසෙයි…

by editor
මාර්තු 20, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!
  • රංගා රිමාන්ඩ්….
  • එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist