බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම සටනකට අපි ලෑස්තියි… ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි

by editor
ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. පල්ලකැලේ පැවැත්වෙන දෙවැනි පුහුණු සැසිය අවසානයේ හෙතෙම මේ අදහස් පළ කර සිටියේය.
“ අපි පළමුව අවධානය යොමු කළේ ක්‍රීඩයන්ගේ ශරීර සෞඛ්‍යය සහ යෝග්‍යතාව කෙරෙහි. ඔවුන් මේ ව විට ඉතාමත් හොඳ යෝග්‍යතාවයක් පවත්වා ගනිමින් පුහුණුවීම් කරනවා. ඒක මට ලොකු සතුටක්. අපේ කණ්ඩායමේ විවිධ දක්ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. වමත් දඟ පන්දු යවන්නන්. ඒ වගේම පන්දු සංකලනයක් තියෙන පන්දු යවන්නන්. ඒ නිසා ඕනෑම ප්‍රතිවාදියකුට එරෙහිව ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තමයි මේක.”
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේදී මෙතෙක් දියත් කළ පුහුණුවත් සමග ලබන ජූලි මාසයේ සිට සිය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට සුදුසු මට්ටමක සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරුවා විශ්වාස කරයි.
‘ මේ කළ පුහුණුවීම් අනුව ලබන ජුලි මාසයේ ඉඳලා ඕනෑම ආකෘතියක ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට කණ්ඩායම දැන් ලෑස්තියි. ජුලි මාසයෙන් පස්සෙ විස්සයි විස්ස ලෝක කුසලා සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවා. මොකද තවමත් ලෝක කුසලාන ගැන ස්ථිර අදහසක් නැති නිසා. නමුත් දැන් අපි ඕනෑම ජාත්‍යන්තර තරගයකට සූදානම්.”
පුහුණුකරු මිකී ආතර් සෑම දිනකම පුහුණුව ආරම්භ වීමට පෙර සියලුම ක්‍රීඩකයන් එක් රැස් කරමින් කතා  කරන අතර අනතුරුව සිය පුහුණුව කරගෙන යනු ලබයි. කොරෝනා කාලයේදී ද ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහ වට්ස් ඇප් ඔස්සේ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාදීමට කටයුතු කළද කණ්ඩායමක් වශයෙන් සියලු දෙනාම එක් රැස් කරමින් කරන පළමු පුහුණුව වශයෙන් පල්ලකැලේදී දැන් ක්‍රියාත්මක වන පුහුණු සැසිය හැඳින්විය හැක.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ කරගෙන ආ පුහුණුව දිගටම කරගෙන යන බවත් මාස තුනකට පසුව 100% ක් හිටපු තැනකට පැමිණීමට නම් පුහුණුව දිගටම කරගෙන යා යුතු බවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම දින දහයක නේවාසික පුහුණුවක් පල්ලකැලේදී පසුගිය සඳුදා සිට ආරම්භ කළේය. ඒ සඳහා ලසිත් මාලිංග හැර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයෝ  සහභාගි වූහ.

 

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share75Tweet43
Previous Post

මල්ලාකම් කෝවිලේ පූජකවරයා ප්‍රහාරයකට ලක් වී රෝහලේ

Next Post

කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.