අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔළුවක් තියනවා නම් මේ කුරුඳු දුම්වැටිය පාවිච්චි කරනවා තබා හිතන්නවත් එපා…

මේ රඟපෑම මිනිස්සු මරණය කරා ගෙනියනවා...  මහනුවර  මහරෝහලේ විශේෂඥ ශ්වසන වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර

by editor
මාර්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පිරිසිදු වාතය හා සුළඟ හැර වෙන කිසිම වායුවක් පෙනහළුවලට නුසුදුසු බවත්,  ධූමයක් ලෙස සකසා ඇති මෙම කුරුඳු දුම්වැටිය අතිශයින්ම විෂ සහිත සහ අහිතකර බවත්, විචාර බුද්ධියක් සහිත කිසිම පුද්ගලයෙක් මේ දුම්වැටි භාවිත කිරීමෙන් වලකින ලෙස තමන් ඉල්ලා සිටින බවත් මහනුවර  මහරෝහලේ විශේෂඥ ශ්වසන වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර ලංකාසරට පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත ඇමති විමල් වීරවංශ විසින් ප්‍රචාරණයේ යෙදෙන කුරුඳු දුම්වැටියේ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධව ලංකාසර ඔහුගෙන් කළ විමසීමකදීය.  එහිදී  විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ අවබෝධයකින් තොරව, වගකීම් රහිතව කරන මේ රංගනයේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් මිනිසුන් මරණය කරා රැගෙන යෑම බවය.

මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙරද

විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර කුරුඳු දුම්වැටිය සම්බන්ධව  සිය පැහැදිලිකිරීම කළේ මෙසේය.

“පිරිසිදු වාතය සහ හුළඟ හැර වෙනත් කිසිම දෙයක් පෙනහළුවලට සුදුසු නෑ.  කුරුඳු ඉතාම  සැර දෙයක්. එය පෙනහළුවලට ඉතාම නරකයි.  හපලා කන විට  දිව දන කුරුඳු කියන මේ දේශීය රසායනික ඖෂධය   පෙනහළුවලට ගිය පසු කෙටි කාලයකින් කැස්ස  ඇති වෙනවා. පෙනහළු අසාදිත තත්වයන් ඇති වෙනවා. ඇදුම හැදෙනවා. දරුණු පෙනහළු රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ නිසා ධූමයක් ලෙස සකසා තිබෙන කුරුඳු දුම්වැටිය ඉතාම අහිතකරයි හා නුසුදුසුයි.  හොඳින් යමක් අවබෝධ කරගන්න පුලුවන් කිසිම කෙනෙක් මෙය භාවිතා කරන්න එපා. ඉන් තමන්ගේ සිරුරට සිදුවන්නේ නොහිතන තරමේ හානියක්.

දැන් කවුරුහරි ප්‍රශ්න කරයි  ඉන්හෙලර් එකක් මගින් පෙනහළුවලට බෙහෙත් යවන එක හොඳ වෙන්නෙ කොහොමද  කියලා.  අප පෙනහළුවලට බෙහෙතක් යවන්නෙ  පෙනහළුවල අසාදන තත්වයක් ඇති විට පමණයි.  එසේ බෙහෙතක් දුමක් ලෙස යැවීමෙන් ආසාදනය වී ඇති පෙනහළුවල තත්වය මදක් සමනය වී රෝගියට පහසුවක් දැනෙනවා.  ඔහුගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යෑමටත් පහසුවක් ඇතිවෙනවා.  ඒ හැරුණුවිට කිසිදු නුසුදුසු බෙහෙතක් කිසිම ස්වසන වෛද්‍යවරයෙක් විසින් පෙනහළු තුළට යවන්නෙ නෑ.  එය මා ඉතා වගකීමෙන් කියනවා.

ඒ නිසා නන් අයුරුන් විවිධ නම් යොදා සකසා ඇති මේ විස දුම් ගැන කිසිම අවබෝධයක් වගකීමක් නැතිව  මේ පුද්ගලයන් රඟපාන රඟපෑමෙන් තව දුරටත් මිනිස්සු මරණය කරා යනවා මිස වෙන කිසිම යහපතක් වෙන්නෙ නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විමල් වීරවංශ කරන්නේ දුම්කොළ සමාගමේ කොන්ත්‍රාත්තුවක්?

Next Post

ඇමති රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.