ඒක හොර ගුහාවක්… ඉල්ලා අස්වූ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති කියයි….

තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වුනේ ආයතනය තුළ ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වා දූෂණ වංචා සිදුකරන බැවින් යැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

එය රජයේ හෝ ඇමතිවරයාගේ ප්‍රශ්නයක් නොවන බවත් සභාපතිවරයා කියයි. මාධ්‍යයට අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද කීවේය.

“ආයතනේය නිලධාරීන් සියයට අනූපහක් කරන වැඩ වලට මට එකඟවෙන්න බෑ.  දූෂණය වංචාව තක්කඩිකම ඕවා… ඔරොත්තු දෙන්නෙ නෑ.  ශත පහකවත් මූල්‍ය වංචාවක් වෙනවා නම් මට එතන ඉන්න බෑ බලාගෙන.  ඒකට මම විරුද්ධ වෙනව. එතකොට ඒ මිනිස්සු මාත් එක්ක අමනාප  වෙනවා.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා කීවේය.

Exit mobile version