බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එවකට හිටපු ආරක්ෂක ඇමති හිටං අපිට වැඩක් නැති නිසා ඔය පැත්තට බාරදුන්නා”

පුළුවන් නම් පුනරුත්ථාපනය කර ගන්නැයි සරත් ෆොන්සේකා ආණ්ඩුවට කියයි

by Lanka Sara Editor
අගෝස්තු 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ එවකට ආරත්ෂක ඇමතිව සිටි හිටපු ජනාධිපති ‍මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බවත් ඔහුගෙන් අපට තවදුරටත් වැඩක් නැති නිසා ආණ්ඩුව පැත්තට ආපසු බාර දුන් බව අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුළුවන් නම් එතුමා හදාගන්නා ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

ඔහුගේ ප්‍රකාශය පිළිබඳව සභාවේ සිනා පහළ වූ අතර ඔහු තම කතාවේදී මෙසේ ද පැවසීය.

“ජනාධිපතිතුමාගේ රාජසාන කතාවේ ජාතික ආරක්ෂාව ගැන ඒතරම් දෙයක් කියවිලා තිබුණේ නැහැ. ඒ කතාවේ තිබුණේ පේලි හතයි වාක්‍ය තුනයි. ජනාධිපතිතුමාගේ කතාවේ අපි දැක්කා විශේෂ අවධානයක් පාස්කු ප්‍රහාරය ගැන.එම ප්‍රහාරය පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මමත් කතාවක් කරා. එදා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා මට චිට් එකක ලියල එවල තිබුණා එක්සලන්ට් ස්පීච් කියල. මම යමක් කියන්න ඕන මෙම සිදුවීමේදී යම් කිසි ප්‍රමාද දෝෂයක් සිදුවුණා. ආණ්ඩුව එහි වගකීම ගන්න ඕන බව මම එදත් කිව්ව. ආණ්ඩුව වගකීම ගන්න ඕන කිව්වට ප්‍රධාන වගඋත්තරකරුවා ගැන මම පාර්ලිමේන්තු කාරක සභාවටත් පිටු 65ක වෙනම වාර්තාවක් දුන්නා. ලැබුණු තොරතුරු නොසලකා හැර අවශ්‍ය පියවර නොගැනීම වෙනුවෙන් මම චෝදනා එල්ල කළේ එවකට හිටපු ආරක්ෂක ඇමති හිටං මෙතන මේ වනවිට හිටං නැති නිසා

මම කියනවා අපේ හිටපු ගරු ජනාධිපතිතුමා එවකට ආරක්ෂක ඇමතිතුමා ට අපේ ඇඟිලි දිගු කළා. එතුමා රටේ ආරක්ෂක ඇමති හැටියට කිසිදු පියවරක් උනන්දුවෙන් අරගෙන තිබුණේ නෑ. ඒ හින්ද තමයි අපි එතුමා තමුන්නාසේලාට බාර දීල තියෙන්නේ අපිට වැඩක් නැති නිසා. පුළුවන් නම් හදා ගන්න අපි ඔය පැත්තට එතුමා බාර දුන්නේ පුනරුත්ථාපනය සඳහා. එතුමාට මේ ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාගෙන් තොරතුරු ලැබිලා. එතුමා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානිය සමඟ ඒ වනවිට දුරකථනයෙන් කතා කරමින් හොඳ සම්බන්ධතාවක් තිබුණු බව තහවුරු වී තිබෙනවා. අප්‍රියෙල් මාසේ 04 වැනිදා තොරතුරු ලැබිලා අප්‍රියෙල් 21 වෙනකල් කිසිදු පියවරක් අරගත්තේ නෑ. ඔහු දැනගෙන හිටියේ නැ කියන කතාව අපි පිළිගන්නේ නෑ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එසේම හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලය නිසි පරිදි රැස් නොකළ බවත් අගමැතිවරයා ඊට සහභාගී කර නොගත් බවටත් චෝදනා කළ අතර අවසානයේ හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති බිල්ලට දී ඇඟ බේරා ගත් බවද ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන පැමිණිලි ගැන අහක බලන පොලිස් ලොක්කන්ට ආරක්ෂක ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

අලව්වේ සහ රාවණා ඇල්ලේ අනතුරු 2කින් 8ක් ජීවිතක්ෂයට

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.