බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

විමර්ශන නිමිත්ත එරික් මාරු කරන ලෙස රාජ්‍ය ඇමති යැවූ ලිපිය සමාජ මාධ්‍යවල සංසරණය වීම...

by editor
අප්‍රේල් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දංකොටුවේ සහ  වෙන්නප්පුවේ නීති  විරෝධී මත්පැන් ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදට දේශපාලන උදහසට ලක්ව ස්ථාන මාරුවීමක් ලබා මේ වන විට සීදූව සහ රද්දොළුගම පොලිස්වසම්වල සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරන එරික් පෙරේරාට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇත.

එම පරීක්ෂණයට අදාලව ඔහු භාවිකා කළ ජංගම දුරකතනය පවා ඉකුත් 12 වෙනිදා විශේෂ විමර්ශන ඒකකය සිය භාරයට ගෙන තිබේ. මෙතෙක් එය එරරික් පෙරේරා ට ලබාදී නැත.

මෙම විමර්ශනයට මුල්වී ඇත්තේ එරික්ව මාරුකරන ලෙසට රාජ්‍ය ඇමතිවරයෙක් විසින් පොලීසිය භාර ඇමතිවරයාට යොමුකළ ලිපියක් අවශ්‍ය කටයුතු සඳහා පොලිස් මූලස්ථානයට යැවීමෙන් පසු එය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම සම්බන්ධයෙනි.

පොලිස් මූලස්ථානයේ පොලිස්පති ලේකම් කාර්යාලයේ ලිපි ගොනුවල තිබුණු එම ලිපිය සමාජ මාධ්‍යවලට ගිය හැටි සෙවිය යුත්තේ පොලිස් මූලස්ථානයේ නිලධාරන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකරමින් වූවත් දැන් සිදුවන්නේ එරික්ට එරෙහිව විමර්ශනයක් බව පොලීසියේම ඉහළ නිලධාරී  පිරිසක් සඳහන් කරති. පොලීස්  මූලස්ථානයෙන් එම විමර්ශනය ආරම්භනොකර එරික්ගෙන් එම විමර්ශනය ආරම්භ වී ඇත්තේ එම ලිපිය පොලිස් මූලස්ථානයෙන් පිටවීමට කළු පුතා හෝ සුදු පුතා හසුවීමෙන් වලක්වා ගන්නටදැයි එම උසස් නිලධාරීහු ප්‍රශ්න කරති

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වස විස නැති පාරම්පරික භෝග උයනක් හදන්න වැඩ අල්ලපු ග්‍රාමසේවක මහත්තයා..  

Next Post

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.