බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එපා කියා නතර කළ කොළඹ සැහැල්ලු දුම්රිය ආයෙත් එයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජපාන රජයේ ණය පහසුකමක් මත ඉදි කිරීම් ආරම්භ කිරීමට සූදානම්ව තිබියදී අතහැර දැමුණු කඩුවෙල අතුරුගිය සිට කොළඹ දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි අරම්භ කිරීමට රජය තීරණය කර ඇත. අද දින (09) රජයේ පුවත්පත්වල මේ පිළිබඳව පළ කර ඇති දැන්වීමක් මඟින් පසුගිය රජයේ කාලයේ සකස් කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සමාලෝචනය කිරීමට, ඇතැම් කරුණු විශෝධනය කිරීමට සහ අලුතින් කරුණු එකතු කිරීමට අදාළ සුදුසුකම් සහිත උපදේශකයන් ගේ සේවය ලබා ගැනීමේ අභිලාෂය ප්‍රකාශ කරන ලෙස මෙම පුවත්පත් දැන්වීමෙන් නිවේදනය කර ඇත.

කලින් බස්නාහිර සංවර්ධන සහ මහනගර සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කෙරන මෙම ව්‍යාපෘතිය මෙම රජය යටතේ මෙහෙයවන රේඛීය අමාත්‍යංශය වන්නේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයයි. මෙම අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ උපදේශන කමිටුවේ සභාපතිවරයා විසින් පළ කරනු ලැබ ඇති මෙම දැන්වීමට අනුව වර්තමාන රජය මෙම ව්‍යාපෘතිය අතුරුගිරියේ සිට වරාය නගරය දක්වා කිලෝ මීටර 32කට සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අදාළ කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

ජපාන ජයිකා ආධාර වැඩසටහන යටතේ සියයට 0.1 ක වාර්ෂික පොලී අනුපාතිකයක් මත ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 270ක ණය මුදලකින් මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට ආදළ මූලික කටයුතු ආරම්භ කර තිබියදී වර්තමාන රජය පසුගිය වසරේ ජූනි මාසයේදී ජපානයට දැනුම් දුන්නේ මෙම යෝජිත වයාපෘතිය ඉදිරියට ගෙන යාමට රජයේ අදහසක් නොමැති බවය. මෙම පියවර හේතුවෙන් ජපාන රජයේ නොසතුට පළ කළ අතර එය සමාජ තලයේද ද මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දැඩි ලෙස කතා බහට ලක් විය.

එසේ වුවද එසේ අත්හැර දැමූ මෙම ව්‍යාපෘතිය යළිත් සංස්කරණයක් සහිතව අරම්භ කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය පිළිබඳව රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. මේ වනවිට සමස්ත ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාවක් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කොට ප්‍රකාශයට පත් කොට ඇති අතර මේ පිළිබඳව මහජන අදහස් එළිදැක්වීම සඳහා ඉදිරිපත් කොට ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඇමෙරිකානු ඩොලර් මිලියන 4179ක වැයක් දරමින් රාගම කිරුළපන අතර, කැලණිය මොරටුව අතර සහ මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හුණුපිටිය දක්වා වූ සැහැල්ලු දුම්රිය මාර්ග තුනක් ඉදිරි කිරීම වෙනුවෙන් මෙම පරිසර ඇගයීම් තක්සේරු වාර්තාව සකස් කොට ඇති අතර රජය විසින් අද පුවත්පත්ව පල කර ඇති දැන්වීමට අනුව කඩුවෙල සහ අතුරුගිරියේ සිට කොළඹ වරාය නගරය දක්වා මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තනි ගමනක් ගියොත් විමල්ට සිදුවන දේ ගැන පොහොට්ටු මහලේකම් කියයි

Next Post

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් රැස්වීමක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.