බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවූ ඉන්දීය යාත්‍රා ඛාණ්ඩයේ යාත්‍රා 4ක් නාවික හමුදාවේ තිබිලා…

එම යාත්‍රා 04ත් සමග අවශ්‍ය වැඩි දියුණු කිරීම් කර ආපදාවක් සඳහා යොදා ගත හැකි නැවු 06ක් හාබර්වල

by editor
ජූනි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • මාස 08ක් තුළ දෙවන නැව  ගිනි ගන්නා තුරුත් ආපදාවකට මුහුණ දිය හැකි සේ          යාත්‍රා දියුණු කර නෑ…

මාස අටක් තුළ ලංකාවේ මුහුදු කලාපයේ දෙවැනි නැවත් ගිනි ගෙන විනාශ වන තෙක් සමුද්‍රීය ආපදා අවස්ථාවක් කළමනාකරණය කරගත හැකි ආකාරයට ඊට මුහුණ දිය හැකි පහසුකම් වැඩි දියුණු කිරීම ශ්‍රී ලංකා සමුද්‍රීය ආරක්ෂාව භාර අංශ විසින් පැහැර හැර ඇතැයි නාවුක ක්ෂේත්‍රයේ විශේෂඥ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නැවක ගින්නක් පාලනය කරගත හැකි සේ වැඩි දියුණු කළ හැකි නෞකා හයක් නාවික හමුදාව සතුව පවතින බවත්, ඉන් හතරක්ම එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිවා දැමීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් නෞකා දෙක අයත් ඛාණ්ඩයටම අයත් බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

x-press-perl
ගින්න නිවීමට පැමිණි ඉන්දියානු යාත්‍රා

වර්ෂ 2020 සැප්තැම්බර් 3 වැනි දින ලංකාවේ බටහිර වෙරළේ දී ගිනි ගත් දැවැන්ත බොර තෙල් ප්‍රවාහන නෞකාවක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගෙන ගිනිය නොහැකි තරම් බරපතල පරිසර හානියක් කළ බවත්, සැප්තැම්බර් 11 වන විට ගින්න නිවා දැමීමට හැකි වූයේ ද ඉන්දීය සහාය ලබාගෙන බවත් පවසන එම ආරංචි මාර්ග එම අත්දැකීමෙන් පසුව හෝ මේ නෞකාවල අවශ්‍ය වැඩි දියුණු කිරීම් කර ආපදාවට මුහුණ දිය හැකි තත්වයට පත් කළේ නැති බව පෙන්වා දෙයි

“ මේ සඳහා විශාල මුදලක් වැය වන්නෙ නෑ. අවශ්‍ය සැලසුම් සහගත ප්‍රමුඛතාවයන් පමණයි.“ එම ආරංචි මාර්ග කියයි.

ජාත්‍යාන්තර සම්මුතීන්ට අනුව ලංකාව අවට කලාපයේ සමුද්‍රීය ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා මැදිහත් වීමට ලංකාව බැඳී සිටින බවත් ඒ සඳහා ඇති ජාත්‍යාන්තර ප්‍රමිතීන් මගහරිමින්, ආපදාවක් කළමනාකරණය සඳහා අවශ්‍ය මූලිකාංග සම්පාදනය කරගන්නේ නැතිව කෙරෙන පැහැර හැරීම් අවසානයේ රටට විශාල හානියක් සිදු කරන බවත් එම විශේෂඥවරු පෙන්වා දෙති.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස්කන්දට යට වී මිය ගිය එකම පවුලේ සිවු දෙනාගේ සිරුරු සොයා ගනී.

Next Post

කොවිඩ් සමග කොළඹට ඩෙංගු ප්‍රහාරයක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.