සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක් කියපු විදිහේ සමලිංගිකයන් සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නෑ… අධිකරණ ඇමති ටකර් ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි!

by editor
ජූනි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සමලිංගික විවාහ අපරාධයක් නොවන බවටවූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Volker Türk කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරය අවසානයේ බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී Volker Türk ප්‍රකාශයට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

“සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට පනත් කෙටුම්පත මා සාදරයෙන් පිළිගන්නවා. එය පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බව මගේ වැටහීමයි,” Volker Türk පැවසීය.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කළේ “මේ අවස්ථාවේ අමාත්‍යාංශයේ න්‍යාය පත්‍රය තුළ කිසිදු තහවුරු කළ කාලරාමුවක් සහිත කිසිදු නිල අවධියක මෙවැනි පනත් කෙටුම්පතක් නොමැති” බවය.

සමලිංගික සබඳතා දැනට දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ දඬුවම් ලැබිය හැකි වරකදි. සම ලිංගික සම්බන්ධතා අපරාධයක් නොවන බවට අදාල විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් අවශ්‍ය වනු ඇත. අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ උක්ත සංශොධනය පිළිබඳ පනත් කෙටුම්පතය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

කෙසේ නමුත් ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටි වකවානුවේ දි සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට වූ සමාජ කථිකාවක සිටියේය. ඒ පනත් සංශෝධනය කිරීම සඳහා ඇතිවුන සමාජ මතයට සහයෝගය පළ කළේය. සමස්ථයක් ලෙස ජාතික ජන බලවේගය LGBTQ ප්‍රජාව සඳහා නිරන්තරයෙන් දැඩි මානුෂික සහයෝගයක් පවත්වාගෙන ගියේය.

පසුගිය වසරේ ජුනි මාසයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රේම්නාත් දොලොවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය දෙන බව අවධාරනය කළ අතර එහි තුන්වන කියවීමේදී පනතට සහාය දෙන බවට පොරොන්දු විය.

කෙසේ වෙතත්, පසුව පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, පනත් කෙටුම්පත අවලංගු කරන ලදී.

2019 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ද ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ අසමානතාවයන් අහෝසි කරන බවට පොරොන්දු වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA  නිලවරණයේ දී හිටපු සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  යළිත් පත් වෙයි!

Next Post

වටිනාකම අඩුවෙන් තක්සේරු කර රටට ගෙන්වීමට ගිය වාහන තොගයක් එම වාහන ගෙන්වූ රටටම යළි හරවා යැවීමට වරාය සූදානම්!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.