බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

by editor
ජනවාරි 6, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

තුන් ඉරියව් ක්‍රීඩක මොයින් ඛාන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගම එංගලන්ත කණ්ඩායමේ සියලුම දෙනාට සහ කාර්ය මණ්ඩලය ඊයේ කොවිඩ් පරීක්ෂණට ලක් කළ බවත්, කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වූ නිසා අද ශ්‍රී ලංකාවේ සීමිත පුහුණුවක් ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවත් වාර්තා වේ.

එංගන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසුවේ එය ඉතාම සුභදායී ආරංචියක් බවත් මොයින් ඛාන් හැරෙන්නට කොවිඩ් පරීක්ෂණයෙන් පසු යහපත් සෞඛ්‍ය තත්වය ගැන තහවුරු කළ එංගලන්ත කණ්ඩායම පාලිත තත්ව යටතේ අද දහවල් පුහුණුවීම් අරඹන බවත්ය.

එංගලන්ත සංචිතය ඉරිදා ලංකාවට පැමිණ ටික වේලාවකින් මොයින් ඛාන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඔහු කණ්ඩායමෙන් වෙන් කර වෙනත් හෝටලයක හුදකලා කරනු ලැබීය.

මොයින් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ ක්‍රිස් වොක්ස් කොවිඩ් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත නැති බව තහවුරු වුවද ඔහු තව දුරටත් හුදකලා කර සිටී.
එංගන්ත කණ්ඩායම හෙට තුන්වන වරටත් කොවිඩ් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව ඇත.

ප්‍රභලව පැතිරී යන කොරෝනා වෛරස් ප්‍රභේදයක් නිසා එංගලන්තයෙන් එන සියලුම සංචාරකයන් හා ගුවන් ගමන් ලංකාව විසින් අත්හිටුවා ඇති පරිසරයක ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත කණඩායම ලංකාවට පැමිණියේ විශේෂ ගුවන්යානයකිනි.

18 දෙනෙකුගෙන් යුතු එංගලන්ත සංචිතය ලංකාවට පැමිණියේ පසුගිය මාර්තුවේ අත්හිටවු එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙනි. කොවිඩ් වෛරස් බිය නිසා එංගලන්තය දකුණු අප්‍රිකානු සංචාරය ද පසුගිය මාසයේ අත්හිටවනු ලැබීය.

ජනවාරි 14 වැනිදා ගාල්ලෙන් අරඹීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජෛව ආරක්ෂක බුබුළක් තුළ සැලසුම් කිරීමට දැන් කටයුතු සියල්ල සම්පාදනය වී තිබේ. තරගාවලියම පරාජය වී අවසන් තරගය දින 2කට කලින් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර
ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ජෛව ආරක්ෂක බුබුලකට යොමු කිරීමට සැලසුම් කර ඇත.



RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව ලැබිය හැකිනම් දුමින්ද සිල්වාටත් එය ලැබිය හැකියි…

Next Post

මුහුණු ආවරණ නොපැලඳ සැරිසැරූ 550කින් 14කට කොවිඩ් ආසාදිතයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.