සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පාඨමාලා සඳහා පුහුණුකරුවන් තෝරා ගන්නවිටත් අත යට ගේම්  ගහලා… පුහුණුකරුවන් පිරිසක් මානව හිමිකම් යන්න යයි…

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නුදුරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන Level 3  පාඨමාලාව හැදෑරීමට පුහුණුකරුවන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලු රැසක් ඇතැයි එම පාඨමාලාවට අයැදුම් කළ පුහුණුකරුවන් රැසක් ලංකාසරට පැවසූහ.

මේ සඳහා Level 2 සමත් පුහුණුකරුවන් හැත්තෑවක් පමණ ඇයැදුම් කර ඇති අතර ඔවුන් අතරින් තෝරාගත් පුහුණුකරුවන් හැටක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත.

මෙම සම්මුඛ පරීක්ෂණවලදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිට ඇත්තේ අධි තාක්ෂණ අංශයේ හා පුහුණු අධ්‍යයන අංශයේ ප්‍රධානීන්‍ ය.

සාමාන්‍ය ක්‍රම වේදය අනුව  තොරා ගැනීම කරන්නේ  මේ වන විට පුහුණුවේ යෙදෙන  පුහුණුකරුවන් ය.  එහෙත්  තෝරා ගෙන ඇති අය අතර මෑත කාලයේ කිසිදු පුහුණුකිරීමක නිරත නොවූ විනිසුරන්, තේරීම් කමිටු නිලධාරීන් පවා සිටින බව ඔවුහු පවසති.

තමන් මේ අසාධාරණය පිළිබඳව ක්‍රීඩා ඇමති වරයාට පැමිණිලි කිරීමටත් මානව හිමිකම් නඩුවක් පැවරීමටත් බලාපොරොත්තු වන බව එක් පුහුණුකරුවකු පැවසීය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

තවත් පුහුණු කරුවකු පැවසුවේ පුහුණු අධ්‍යයන අංශයේ ඇතැමුන් අල්ලස් ලබා ගෙන ඇති බවටත්  ක්‍රිකට් ඉහළ බලධාරියකු ඔහුගේ ගම් ප්‍රදේශයේ ඇතැමුන් බලපෑම් කොට ඇතුළත් කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

මුලින් 20 දෙනකු තෝරා ගන්නා බව දැනුම් දී තිබුණත් දැන් එය 21 බවට පත්ව ඇති අතර හෙට අනිද්දා මේ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

තෝරා ගෙන ඇති පුහුණුකරුවන් මෙසේය.

තරංග පරණවිතාන, අනිල් රිදීගම්මනගෙදර, චරිත බුද්ධික, යොහාන් ද සිල්වා, ඉෂාර අමරසිංහ, ගයාන් සිරිසෝම, සමීර සොයිසා, පුබුදු අළුවිහාරේ, හසන්ත ප්‍රනාන්දු, රුචිර පල්ලියගුරුගේ, හර්ෂ කුරේ, දිනූෂ ප්‍රනාන්දු, සුනෙත් ගයාන්, චමින්ද බණ්ඩාර, චානක විජේසිංහ, ජයතු නිලවීර, ප්‍රසාද් රණවක, ගිහාන් රූපසිංහ, ඉයන් ඩැනියෙල්, චමින්ද,  සෙල්වා

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ගේ නීතිඥවරු ඔහුව නැති කළා…. ලාල් කාන්ත පවසයි!

Next Post

දේශබන්දුට ඇප…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.