බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ මුරකපොලු වැඩි කිරීම විගීගේ ඡන්ද වැඩට බාධාවක්ලු

ඒ ගැන සොයන්නැයි ස්විස් තානාපතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
ජූලි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

රජය උතුරු පළාත තුළ යළිත් වරක් යුද හමුදාව ස්ථාපිත කරමින් පරීක්ෂා කිරීමේ මුරකපොලු වැඩි කිරීම මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යාමට බාධාවක් බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා 28 දා ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

විග්නේස්වරන් මහතා මෙම ඉල්ලීම කොට ඇත්තේ ස්විස්ටර්ලන්ත තානාපති පීටර් මෝග් මහතා හා දේශපාලන සිඩෝරිනියා ගාබ්‍රියෙල් මහත්මිය යාපනයට පැමිණ ඔහුව හමු වූ අවස්ථාවේදීය.

මෙහිදී තානාපතිවරයා හා විග්නේස්වරන් මහතා අතර දැනට යාපනයේ පවතින තත්ත්වය පිළිබදව කරුණු සාකච්ඡා කොට ඇති අතර එහිදී විග්නේස්වරන් මහතා පෙන්වා දී ඇත්තේ රජය නල්ලූර් කෝවිලේ උත්සවය පවා පාලනය කරණු ලබන්නේ හමුදාව යොදාගෙන බවයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවේ සිට යාපනය දක්වා ගමන් කරණ විට මුරකපොලු විස්සක් පමණ අලුතින් පිහිටුවා ඇති බවත් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ගම්මාන වල අතුරු මාර්ග වල පවා හමුදාව වැසියන්ව පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරණ බවත් විග්නේස්වරන් මහතා පවසා තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු සියලු සේවාවන් උතුරු පළාත තුළ සිදු කරණු ලබන්නේ යුද හමුදාව විසින් බව මෙහිදී විග්නේස්වරන් මහතා පෙන්වා දී ඇති අතර රජයේ ග්‍රාම නිලධාරීවරයාගේ රාජකාරිය පවා සිදු කරණු ලබන්නේ යුද හමුදාව විසින් බවද ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ කාරණය නිසා උතුරේ ජනතාවගේ නිදහසට විශාල බාධාවක් වී ඇති අතර එම තත්ත්වය උතුරේ මැතිවරණය සදහා සෘජුව හා වක්‍රව විශාල බලපෑමක් කොට ඇතැයිද වැඩිදුරටත් සදහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරෙන් එතනොල් සහ ස්පිරිතු ඇද්ද සුරාබදු නිලධාරියෙක් පමුණුගම දී අල්ලයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.