උතුරේ දිය පොදක් නැති මිනිසුන්ට  පානීය ජල ව්‍යාපෘති හදන්න අරමුදල් රැස් කිරීමට පා ගමනක යෙදෙන එංගලන්ත තරුණයා…

දිනසේන රතුගමගේ –

යාපනයේ පානීය ජලය නොමැති වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමේ අරමුණින් එංගලන්තයේ තරුණයෙකු යාපනයට පැමිණ මුදල් රැස් කිරීම සදහා පා ගමනක්  දියත් කොට තිබේ.

ලුවිස් රෝච (Louis Roach ) නැමති තරුණයා මේ වන විට යාපනය තුළ කිලෝ මීටර් 55 දුරක් ඇවිද මුදල් රැස් කොට ඇති අතර ඔහුට යාපනයේ ජනතාවගෙන් ඉතා හොද ප්රතිචාරයක් ලැබී තිබේ.

මේ නිසා තවත් කිලෝ මීටර් සිය ගණනක් ගොස් තමන් මේ ව්යාපෘතිය සදහ මුදල් සපයා ගන්නා බව ඔහු යාපනයේ මාධ්යවේදීන්ට ප්රකාශ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පී.සත්යමූර්ති    එංගලන්ත ජාතිකයාගේ පාගමනට පූර්ණ සහය ලබා දී තිබේ.


Exit mobile version