බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ ජන සංහාරයක් සිදුව ඇති බවට කැනඩාවේ පාලකයන් කියන කතාවලට වවුනියාවේ විරෝධාවක්

SL Citizens Condemn False Information and Demand Reconciliation

by Lanka Sara Editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ මහා මිනිස් සංහාරයක් සිදුව ඇති බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් යළි කරන ලද ප්‍රකාශයකට විරෝධය පලකිරීම සදහා වවුනියාව නගරයේ විශාල විරෝධතාවයක් ඊයේ (24) පැවැත්වුණි.

වවුනියාවේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනයාගේ සංහිදියාව සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

එහිදී විරෝධය පල කළ පිරිස කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජාතිවාදය යළි අවුස්සාලීමට කැනේඩියානු නියෝජිතයන් විසින් කරනු ලබන මෙවැනි ප්‍රකාශන ඉවහල් වන නිසා වහාම ඊට මුළු රටම විරෝධය පල කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවෙන් කැනඩාවට ගොස් සිටින දෙමළ ජනයා අතරින් එරට දේශපාලනයට ගොස් සිටින පුද්ගලයන් විසින් පතුරුවා හරින අසත්‍ය තොරතුරු ඉවහල් කරගෙන කැනඩා රජයේ බලධාරීන් මෙවැනි ප්‍රකාශන සිදු කිරීම බරපතළ හානියක් ලෙසද වවුනියාවේදී විරෝධය පල කළ පිරිස කියා සිටියහ.

වවුනියාව පැරණි බස් නැවතුම් පල ඉදිරිපිටදී පවත්වන ලද මෙම විරෝධතාවයෙන් පසුව කැනේඩියානු නියෝජිතයන්ගේ අනුරුවවලට ගිනි තබා කැ කෝ ගසමින් විරෝධතාකරුවෝ ඔවුන්ගේ අප්‍රසාදය පලකොට සිටියහ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය –  ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද…

Next Post

යාපනයේ බාලික විද්‍යාලවල සිසුවියන් – මව්පියන් සඳහා වට්ස්ඇප් සමූහ

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.