අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මුහුද චීන්නුන්ට දුන්නෙ අපි නෙමෙයි… යහපාලන රජය… ධීවර ඇමති ඩග්ලස් කියයි…

හදිසියේ මතුවෙලා තිබෙන්නේ පුද්ගලයන් කීප දෙනෙක් මෙහෙයවන චීන විරෝධී රැල්ලේ පියවරක් විය හැකියි...

by editor
ජූනි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ අරියාලේ ප්‍රදේශයේ මුහුදු කලාපයක චීන සමාගමකට මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම සදහා අවසරයක් ලබා දී ඇත්තේ වත්මන් රජයෙන් නොව පෙර පැවති යහපාලන රජයෙන් බව ධීවර අමාත්‍ය ඩගලස් දේවානන්දා 29 දා පැවසීය.

චීන සමාගමක් විසින් කිළිනොච්චියේ පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අල්ලන බවට පළාතේ ධීවරයින් විසින් නගන චෝදනාව ගැන මාධ්‍යවේදීන් පිරිසක් ධීවර අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෙසේද පැවසීය.

”යහපාලන රජය විසින් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ මුහුදු ආහාර සැකසීමේ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාමට චීන සමාගමකට අවසර ලබා දී තිබෙනවා. ඔවුන් ඒ සඳහා නියමිත මුදල් ගෙවා බලපත්‍රක් ලබා ගෙන තිබෙනවා. ඒ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන් දෙනාගෙන් දෙන්නෙක් චීන ජාතිකයින් වෙනවා. තවත් එක් පුද්ගලයෙකු මීගමුවේ සිංහල පුද්ගලයෙකුයි. මේ සමාගමේ පරිපාලන කටයුතු සඳහා යාපනයේ අය බඳවා ගෙන තිබෙනවා.“

“යාපනයේ අරියාලේ පවත්වා ගෙන ගිය මේ මධ්‍යස්ථානය කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයට ව්‍යාප්ත කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිළිනොච්චියේ ධීවර සමීතිවලට කිසියම් දීමනාවක් හෝ ලාබයෙන් කොටසක් ලැබෙනවාද යන්න මම දන්නේ නෑ. නමුත් මේ ව්‍යාපෘතිය මාස කීපයක සිට ක්‍රියාත්මක වෙනවා.“

“හදිසියේම මේ චීන ව්‍යාපෘතියට එරෙහිව විරෝධයක් මතු වීමට කිසියම් හේතුවක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. එසේ නැතිනම් මෙය සිදු වන්නේ චීනයට එරෙහිව පිරිසක් විසින් දියත් කොට ඇති විරෝධ තා රැල්ලේ තවත් පියවරක් වශයෙන් වියයුතුයි.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්තැන්නේ දී මිනිස්සුන්ට ඇණ ගැසූ වධක කපුවා කතරගම ගිහින්?

Next Post

මුලතිව් ඉඩමකින් බෝම්බ තොගයක් ගොඩ ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.