සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මම කිව්වෙ වැරදි කතාවක්… තොරතුරු ගත්තෙ පත්තරවලින්… දයාසිරි මාධ්‍ය හමුවක් කැඳවා කණගාටුව ප්‍රකාශ කරයි!

by editor
ජූනි 3, 2025
in පුවත්
Dayasiri
Share on FacebookShare on Twitter

උතුරු මැද පළාත් සභාවේ වාහන ටෙන්ඩර් කර අලෙවි කිරිම පිළිබඳව තමා කළ අනාවරණය වැරදි තොරතුරු මත පදනම් කළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

වැරදි තොරතුරක් මත පදනම්ව කළ ප්‍රකාශයෙන් උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් යම් අපහසුතාවයකට පත් වූවානම් කණගාටුව ප්‍රකාශ කරන බව කී දයාසිරි ජයසේකර වැඩිදුරටත් කීවේ කෙනෙකුට යම් වැරදීමක් විය හැකි බවත් තමා ගරු කරන දේශපාලනය නම් වැරැද්දක් වු විට එම වැරැද්ද පිළිගෙන නිවැරදි කිරීම බවත්ය.

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන ටෙන්ඩර් දමා අඩු මිලට විකුණා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ මස පළමු වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය. ඔහු කීවේ වෙන්දේසියක් වෙනුවට ටෙන්ඩරයක් කැඳවා වාහන 12ක් රුපියල් මිලියන 28කට අලෙවි කර ඇති බවය.

මේ අතර 2014 BMW වාහනයක් ද පැවති බව මන්ත්‍රීවරයා කීවේය. එමෙන්ම කෝටි තුන හමාරක් වටිනා එම වාහන ලක්ෂ පනහකට අලෙවි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. BMW රථයත් ප්‍රාඩෝ තුනක් සහිත වාහන 12ක් මිලියන 28කට අලෙවි කර ඇති බවත්, එසේ ගත හැකි වීම දන්සැලකටත් එහා ගිය තත්ත්වයක් බවත් දයාසිරි ජයසේකර එදින ප්‍රකාශ කළේය.

අදාල චෝදනාවලට උතුරුමැද පළාත් ආණඩුකාර වසන්ත ජිනදාස මාධ්‍ය හමුවක් කැඳවා පිළිතුරු දෙමින් කීවේ පුවත්පත් 3ක මාර්තු 30 වැනිදා ටෙන්ඩර් කැඳවා වාහනවලට ලන්සු කැඳවීම සිදුකළ බවය. සංවාදයට ලක්වන 2014 BMW X5 මෝටර් රථය තක්සේරු වටිනාකම ලක්ෂ 198ක් බවත් ලක්ෂ 212කට අලෙවි කළ බවත් මුලු වාහනවල වටිනාකම ලක්ෂ 952ක් බවත් ආණ්ඩුකාරවරයා කීවේය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ලක්ෂ 1136ක් මේ වාහන ගනුදෙනුවේ දී ආදායම් ලබන බවත් උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය..

මේ තොරතුරු අනාවරණය වෙත්ම අද (03) දයාසිරි ජයසේකර මාධ්‍ය කැඳවා කීවේ තමා කළ ප්‍රකාශය වැරදි තොරතුරු මත පදනම්ව කළ එකක් බවය.

“විශේෂයෙන්ම මේ තොරතුරු ලබා ගත්තේ පුවත්පත් කීපයක මේ සඳහන් වෙලා තිබුණ නිසාත්. උතුරු මැද පළාතේ යම් යම් පිරිස් කතා කරලා විවිධ තොරතුරු ලබා දුන් නිසාත්. නමුත් ඊයේ වනවිට උතුරුමැද පළාත් ආණඩුකාරතුමා විශේෂයෙන්ම ඇති වෙලා තියන ඇත්ත තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කළා පුවත්පත් සාකච්ඡථාවක් කැඳවලා. “”

“මම විශේෂයෙන්ම මේ කරුණු අධ්‍යයනය කළාට පස්සේ මට වැටහුනා අපට ලබලා දීලා තියන තොරතුරු වැරදි ස්වභාවයක් තිබෙනවා කියලා. මම ගරු කරන දේශපාලනය අනුව වැරැද්දක් වෙන්න පුලුවන්. එය නිවැරදි කිරීම ඔහු සතු යුතුකමක්.”

“උතුරු මැද පළාතේ ඒ පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා ඇතුළු නිලධාරීන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා නිවැරදි තොරතුරු ගලාගෙන ඒම වෙනුවට වැරදි තොරතුරක් ප්‍රකාශ කිරීම සම්බන්ධව. ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දැනුම් දුන් කැබිනට් තීන්දු මෙන්න….

Next Post

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.