අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඊළඟ අගමැති ධුරයට බැසිල් වැඩ පටන්ගෙන… “ පක්ෂ ආරංචි මාර්ග – ඒක බොරුවක් – අගමැති මාධ්‍ය අංශය

by editor
ජනවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය ධුරය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පත් කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තරික ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණි.

පසුගිය පළමුවැනිදා ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකින් පසුව පැමිණි මුදල් අමාත්‍යවරයා ඉදිරියේදි සිදු කිරීමයට යෝජිත කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳව යෝජනා වී ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම කැබිනට් සංශෝධනයටද මුල පුරා ඇත්තේ බැසිල් රාජපක්ෂ   වන අතර මෙම සතිය හෝ ඊළඟ සතියේදි සිදු කිරීමට නියමිත බව කියවෙන මෙම සංශෝධනයේදී අඩුම තරමින් ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හයක්වත් සංශෝධනයට ලක් වීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සමඟ ඇතැම් අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන්ද මාරු කිරීමට නියමිත අතර එහිදි බැසිල් රාජපක්ෂ    සමඟ කටයුතු කිරීමට පහසු ආකාරයේ ප්‍රධානීන් කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් මේ පිළිබඳව අගමැති මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කර තිබුණේ  මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

දින කීපයක සිට ගෙනයන මෙම ප්‍රචාර රටේ ජනතාව නොමග යවන මේ ප්‍රචාරය රටේ ජනතාව නොමඟ යවන දෙයක් බවය. එවැනි අසත්‍ය ප්‍රචාර අගමැතිවරයා හා අගමැති කාර්යාලය ප්‍රතිකෂේප කරන බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ නිසා සජිත් රංජන් වෙනුවෙන් අලුත් අරගලයක

Next Post

කොවිඩ් එන්නතට එරෙහිව නඩු පවරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.