බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ දිනය තුළ වෙඩි තැබීම් 03යි… වෙඩි තබා ඝාතනය කිරීම් 02යි! යුක්තිය දිගටම ක්‍රියාත්මකයි…

by editor
පෙබරවාරි 11, 2024
in පුවත්
Shoot
Share on FacebookShare on Twitter

ඊයේ දිනය තුළ වෙඩි තැබීම් තුනක් සහ එම වෙඩි තැබීම්වලින් සිදුවුන පුද්ගල ඝාතන දෙකක් වාර්තා වී තිබේ.   පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරාගෙන ඔහුටම සිදුකළ වෙඩි තැබීමකින් අනතුරුව ගිනි අවියද රැගෙන පලා ගිය සිද්ධියක් මින් එක් සිදුවීමක් අතර වේ.  

මීගමුව, ගල්කන්ද හංදිය ආසන්නයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ  රාත්‍රී 7 ට පමණ මෙලෙස ඝාතනය කර  ඇත්තේ   මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ස්කූටරයකින්   පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ(10)   මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ. වෙඩි තබා ඇත්තේ   පිස්තෝල වර්ගයේ ගිනි අවියකිනි.   . ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.  පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ෙමේ අතර ඊයේ (10) සවස මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි සෙම්බුකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මරණකරු දිය නෑම සඳහා වැවට ගොස් ආපසු එමින් සිටිය දී සැකකරු විසින් සැඟව සිට මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.  ඝාතකයා   මහකුඹුක්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මේ ඝාතනය ඉඩම් ආරවුලක් මුල් කරගෙන සිදුවී ඇතැයි හෙළි වී ඇත.

මේ අතර  රාත්‍රී මුර සංචාරය අතරතුර ඊයේ අළුයම  ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය මල්වතුහිරිපිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අතර සිටි සැරයන්වරයෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරාගෙන ඔහුට වෙඩි තැබූ  ත්‍රී රෝද රථයේ රියදුරෙක්  සැරයන් වරයාගේ ගිනි අවියත්  උදුරාගෙන පලා ගොස් ඇත.

අදාළ පොලිස් සැරයන්වරයාගේ වම් ඇස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර  ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 667 ක්   අත් අඩංගුවට ගත් බව මහ ජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ  දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 564 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 103 ක් සමගින් මුළු සැකකරුවන් 667 දෙනෙකු බවය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 564 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07ක්ද සිටින බව එම නිවේදනයේ දැක්වේ.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින්  153g655mg, අයිස්  88 g 255 mg , ගංජා  06 kg 462 g , ගංජා පැල 4,688, මාවා  113 g, මත්පෙති 180, මදන මෝදක 147gවන බව ද එහි සඳහන් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුර්ලභ කැස්බෑවන් දෙදෙනෙක් බෝට්ටුවකි ප්‍රවාහනය කරමින් සිටි මන්නාරමේ ධීවරයින් 02ක් නාවික හමුදා අත් අඩංගුවට… මන්නාරමේ  කැස්බෑ ඝාතනය වැඩි වී ඇති බව වනජිවිය කියයි…

Next Post

 ABC පුවත් සේවයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වේදිනියකට සම්බාහන මධ්‍යස්ථානයක දී ලිංගික අතවර කරලා… ලිංගික අතවර කළ සම්බාහක   ක්‍රිකට් විනිසුරුවරයෙක් ගැන පොලිස් පරීක්ෂණ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.