ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 51යි… ආසාදිතයන් 2361

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (16) දිනය තුළ පමණක් සිදුවූ කොවිඩ් මරණ 51ක් වාර්තා කළේය.

ඒ කාන්තාවන් 20ක් හා පිරිමි පුද්ගලයින් 31 වශයෙනි. තෙදිනක පමණ සිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනාරාල්වරයා සමස්ථ මරණ සංඛ්‍යාව නිල වශෙයෙන් වාර්තා කරන්නේ නැත. 2366කි.

අද දින තුළ කොවිඩ් අසාදිතයන් 2361 වාර්තා විය. දෙවන රැල්ලෙන් පසු වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යව දෙලක්ෂ විසි හය දහස් හැත්තෑ හතරකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.

Exit mobile version