ඊයේ දිනයේ පමණක් කොවිඩ් මරණ 43යි..

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් මරණ 43ක් තහවුරු කර වාර්තා කළේය මෙම මරණ 43ම සිදුවන්නේ ඊයේ දිනයේ දීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිරිමි 25ක් සහ කාන්තාවන් 18ක් වශෙයෙනි. එට තිළ නිල වශයෙන්  වාර්තාව වන සමස්ථ මරණ සංඛ්‍යාව 2905කි.

 

 

Exit mobile version