බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගත් අරගලකරු ධානිස් අලි රිමාන්ඩ්…

by editor
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටිය දී ඊයේ (26) රාත්‍රියේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අරගලකරුවෙක් වූ ධානිස් අලි කොටුව මහේස්ත්‍රාත්අධිකරණය විසින් අගෝස්තු මස 05 දා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ සැකකරු   අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

ධානිෂ් අලී කුරුණෑගල වෑබඩ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. මොහු පසුගිය ජූලි 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිරිසක් සමග ඇතුළුවී තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය කියයි.

එමෙන්ම පසුගිය ජූනි 09 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහු ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය  පවසයි.

කෙසේ වෙතත් ගුවන්යානය තුළදී ධානිස් අලි අත්අඩංගුවට ගත් ආකාරෙයෙ සම්බන්ධව ගුවන් මගින් අතිශය බරපතල ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව වෙත සිය විරෝධය පල කර තිබිනි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසා බැලීමකදී නීතිවේදීන් අවධාරණය කර තිබුණේ , ගුවන් යානයක් තුළදී මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවකට අමතරව අධිකරණය පනවන ලද ගමන් තහනමක් ද තිබිය යුතු බවයි.

නීතිඥ හරින්ද්‍රිනි කොරයාගෙන් බීබීසි ය කළ විමසීමකදී ඇය ප්‍රශ්න කළේ, වරෙන්තුකරුවෙකු නම් සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි ද යන්න පිළිබඳවයි.

 

“අත්අඩංගුවට ගන්නවා නම්, පුද්ගලයෙක් පැහැර ගන්නවා වගේ බලය යොදලා, ප්‍රචණ්ඩත්වය යොදලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න බැහැ. අත්අඩංගුවට ගන්න හේතුව කියන්න ඕනේ පැහැදිලිව. වරෙන්තුව පෙන්වන්න ඕනේ.” ඇය  පවසා තිබිණි.

 

“වරෙන්තුවක් තියෙන්න පුළුවන්. නමුත් ගමන් තහනමක් තියෙන්න ඕනේ මේවගේ කටයුතු කරන්න.” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලහිරු අබේරත්න බීබීසි යට කියා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි කෑ පස්පොඩ්ඩා මිය යයි….

Next Post

රට බංකොලොත් කිරීමේ අපරාධයට ගෝඨාභය වගඋත්තර කරුවෙක් කෙරේ!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.