ඊයේ කොවිඩ් මරණ 27යි… ආසාදිතයන් 2325යි..

ඊයේ (27)  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මැයි මස 20 සිට 25 දක්වා වූ කොව්ඩ් ආසාදිත පුද්ගල මරණ 27ක් තවුරුකර නිවේදනය කළේය. මේ අනුව ලංකාවේ මෙතෙක් සිදුවී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1298කි. එමෙන්  ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2325ක් රට තුළින් සොයා ගත් බව රජය නිවේදන කර ඇත. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු මෙරට නිල වශයෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන එක්ලක්ෂ හැට පන් දහස් හත්සිය අනූ හය ( 165796)   කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version