ඊයේ කොවිඩ් මරණ 23 යි

මෙරට තුළ ඊයේ දිනයේදී සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (10) සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 12ක් සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය කලකට පසුව දිනක් තුළ වාර්තා වූ අඩුුම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

Exit mobile version