කොවිඩ් මරණ 11 000 පනී….

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ්  කොවිඩ් මරණ 157 ක් වාර්තා කළේය..

ඒ සමඟ ශ්‍රී ලංකාවේ  නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවා ඇත. ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ 11,152ක් වාර්තා වී ඇත.

අද වර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  157 අතර පුරුෂ 70ක් සහ කාන්තාවන් 87ක් වෙති. මේ මරණ සංඛ්‍යාෙවන් මරණ 130ක් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන්ගේය.


වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 04ක් ද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version