බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ වංචාවේ මහ මොළකරු ඉන්නෙ පාර්ලිමේන්තුවේ… ඔහු සම්බන්ධව කරන්නේ කුමක් ද?. GMOA අසයි…

තෝරු මෝරු නිදහසේ ඉද්දි හාල්මැස්සන් පටලගෙන වැඩක් නැති බව GMOA ලේකම් හරිත අලුත්ගේ කියයි!

by editor
නොවැම්බර් 22, 2023
in පුවත්
Haritha
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

ඉමියුනෝග්ලෝබියුලින් (  immunoglobulin ) ගනුදෙනුව  සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැපයුම්කරුගේ නිතීඥයා විවෘත උසාවියේදී සඳහන් කළ පරිදි මෙම ගනුදෙනුවේ  මහ මොළකරු සිටින්නේ කැබිනට්ටුවේ බැවින් ඔහු කවුද යන්න සොයා බලා වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම ගනුදෙනුවට සම්බන්ධ  පහළ සිටින නිලධාරින් කිපදෙනෙක් පමණක් අත් අඩංගුවට ගෙන මෙම ප්‍රශ්නය යට ගැසීමට උත්සහ කරන්නේ නම්  ඒ පිලිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විමසිල්ලෙන් පසුවන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   පවසා සිටියි.

ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ සම්බන්ධයෙන් පමණක් නොව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදුකර තිබෙන   වංචා දුෂණයන් සම්බන්ධයෙන් සොයා බලා වරදකරුවන්ට එරෙහිව වහාම පරික්ෂණයක් ආරම්භ කර වරදකරුවන්ට දැඩි දඩුවම් ලබා නොදුණහොත් වසර 2023ට වඩා 2024 තුළදී ඖෂධ හිගය වඩාත් උග්‍රවනු ඇති බවද හෙතෙම පෙන්වාදේ.

බොහෝ අක්‍රමිකතාවන්,  වංචා , දූෂණ හා මිනිස් ජීවිතයට සිදුවන තර්ජන  සියල්ලමක් සිදුවන්නේ  හදිසි මිලදී ගැනීම් හේතුවෙන් යැයි පෙන්වා දෙන ලේම්වරයා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට වහාම අනුගත විම අනිවාර්යය යැයිද පවසි සිටිියි.  

පසුගිය කාලය තුළදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොදැක්ක බවත් දැක ගැනීමට හැකි වූයේ හදිසි මිලදී ගැනීම් පමණක් බවත් හෙතෙම  වැඩි දුරටත් අවධාරණය කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ප්‍රශ්නයට ඇමති මැදිහත් වුන විදිහ වැරදියි… ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

අත්තනගලු ඔයේ ධාරිතාව ඉක්මවා යයි… ගම්පහ දිවුලපිටිය මිනුවන්ගොඩ ජා ඇල  සහ කටාන යටවීමේ අවදානමක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.