බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන පෝලිමේ නීතිය රකින්න ගෙන්වූ පොලිසියෙ 02ක් ගල්කොරි කාරයින්ට ලීටර් 4000ක් බලෙන් අරන් දීලා…

කඩුගන්නාව පොලිසියේ ඉන්ධන කොල්ලකරුවන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ....

by editor
මාර්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පොලිමක් ඇති බැවින් නොසන්සුන්කාරී  තත්වයක් පැමිණියහොත් පාලනය කිරීමට මැදවන ලෙස පොලිසියට දන්වා   පිළිමතලාවේ ඉන්ධන පිරවුම්හලකට ගෙන්වා  ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් මිනිසුන් පෝළිමේ සිටිය දී  ඉන්ධන පිරවුම්හලට පැමිණි ඉන්ධන බවුසරයේ ලීටර 6500න් ලීටර 4000ක්ම සිය හිතවත් ගල්කොරි කාරයින් කීපදෙනෙකුට බලහත්කාරයෙන් ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පිළිමතලාවේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ  මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ට තර්ජනය කරමින් බලහත්කාරයෙන් මෙම පුද්ගලයින්ට ඉන්ධන ලබා දී ඇති බවය.

චෝදනාවට ලක්ව ඇත්තේ කඩුගන්නාව පොලිසියේ පොලිස් රථවාහන අංශ නිලධාරින් දෙදෙනෙකි.

ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල ජනතාව රැදී  සිටියදී  මෙම පිරිස ලීටර් 4000 ක් පමණ බලහත්කාරයෙන් ලබාගත් බව සඳහන් කරමින් කළමනාකාර වරයා කඩුගන්නාව පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු මේ සම්බන්ධව සම්බන්ධව   පළාත් නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස්ගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්ධන පිරවුම් හලේ අධික වාහන තදබදය නිසා කිසියම් නොසන්සුන්තාවක් ඇතිවේයැයි බියෙන් පොලිස් නිලධාරීන්ගේ සේවය ලබාදෙන ලෙස තමන් කඩුගන්නාව පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ මෙම රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා පැමිණි බවත් ඔවුන් වාහන හැසිරවීම වෙනුවට කළේ හිතවතුන්ට ඉන්ධන බෙදාදීම බවත් මේ පිළිබඳව අප කළ විමසුමක දී  කළමනාකාරවරයා පැවසුවේය.

ඉන්ධන පිරවුම් හළට 25 දින පස්වරු 1.30 ට තෙල් ලීටර් 6500 ක් රැගත බවුසරයක් පැමිණි බවත් ඉන් ලීටර් 4000 ක් පමණ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයින්ට ලබාදීම නිසා පෝලිමේ සිටි විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවූ බවත්    ඔහු පැවසුවේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යොදවා පරීක්ෂණයක් කරන බවත් එහිදී පොලිස් නිලධාරියෙකු මෙයට සම්බන්ධ බව තහවුරු වුනහොත් ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකරන බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් කීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ගිනිගත් රටේ දිය කෙළි කෙළින නාමල්ට“ ආදර්ශ සහ කැප කිරිම්  ගැන ශ්‍රී.ල.නි.ප.ය  දුන් උපදෙස…

Next Post

බෑ බෑ කී මහ බැංකු අධිපති කබ්රාල්ටත් අයි.එම්.එෆ් යන්න උපදේශකයන් සොයන්න වෙයි !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.