QR කේත වැඩපිළිවෙළ යටතේ වාහන වෙත නිකුත් කරන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එක් එක් වාහනයකට සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මෙසේය.
පෙට්‍රල්
- යතුරුපැදියක් සඳහා පෙට්‍රල් ලීටර 04ක්,
- ත්‍රී රෝද රථයක් සඳහා පෙට්‍රල් ලීටර 05ක්.
- වෑන් රථයක් සඳහා පෙට්‍රල් ලීටර 20ක්,
- කාර් රථයක් සඳහා පෙට්‍රල් ලීටර 20ක්,
- ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර 15ක්,
- ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර 50ක්
ඩීසල්
- බස් රථ සඳහා ඩීසල් ලීටර 40ක්,
- ත්‍රි රෝද රථ සඳහා ඩීසල් ලීටර 05ක්,
- වෑන් රථ සඳහා ඩීසල් ලීටර 20ක්,
- කාර් රථ සඳහා ඩීසල් ලීටර 20ක්,
- ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර 15ක්,
- ලොරි රථ සඳහා ඩීසල් ලීටර 50ක්







