බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය හමුදා ප්‍රහාරයෙන් මිය ගිය බිරිය හා දරුවාගේ ආදාහන උත්සවය 38 වසරකට  පසු ඉටු කළ යාපනේ සැමියා…

by editor
මාර්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • මහ යුද්ධය මැද ප්‍රහාරයෙන් මිය ගිය බිරිය සහ දරුවාගේ සිරුරු නිවස මැද වළ දාලා සැමියා ජීවිතය බේරාගෙන ඉන්දියාවට පැනලා….

  • එතනින් යුරෝපිය රටක දේශපාලන රැකවරණය ලබාගෙන… 38 වසරකට පසු ලංකාවට ඇවිත් අධිකරණ නියෝගයක් මත වළ දමා තිබූ සිරුරු ගොඩ ගෙන සම්ප්‍රදායික හින්දු ආදාහන උත්සවයක් පවත්වලා…

1987 වසරේදී ඉන්දීය හමුදාවේ ප්‍රහාරයකින් මියගිය යාපනයේ මවකගේ හා පුතකුගේ මළ සිරුරු දෙකක් වසර 38 කට පසුව ආගමික වතාවත් පවත්වා 24 දා ආදාහනය  කොට තිබේ.

බිරිය හා දරුවා මියගිය පසුව සැමියාට ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු දෙක නිවස මැද වළක් හාරා එම ස්ථානයේම මිහිදන් කිරීම හැර වෙනත් යමක් කිරීමට යුදමය පරිසරය තුළදී අවස්ථාව ලැබී නොමැත. 

ඔහු එසේ කොට ඒ අවස්ථාවේදීම මුලින්ම ඉන්දියාවට පලාගොස් පසුව යුරෝපා රටකට  ඇතුලු වී එරට දේශපලන රැකවරණ පතා තිබේ.

ඔහු මීට මාස කීපයකට පෙර යාපනයට පැමිණීමෙන් පසුව යාපනය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට සිය බිරියගේ හා දරුවාගේ මළ සිරුරු ගොඩ ගෙන යළි ආදාහනය කිරීමට අවසර ඉල්ලා ඇත. 

අධිකරණ නියෝගය මත පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම දේහයන් දෙක යළි ගොඩ ගෙන ආදාහනය කිරීමට අවසර ලබා දී තිබේ. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙහිදී සැමියා ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිය හා දරුවා මියගිය පසුව තමන්ට එසේ කිරීම හැර වෙනත් යමක් කිරීමට අවස්ථවක් නොවූ බවයි. 

නමුත් මේ දෙදෙනා සිය නිවස මැදම මිහිදන් කිරීමට සිදුවීම තමන්ට දරා ගැනීමට නොහැකි වේදනාවක් වූ නිසාත් ඥාතීන්ට ආගමික වතාවත් පවත්වා අවමංගල්ලය සිදු කිරීමට අවශ්‍ය  වූ නිසාත් තමන් ඊට අධිකරණයේ පිහිට පතා සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කළ බව  ඔහු ප්‍රකාශ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගේ බාල වැඩක් හෙළි වෙයි…

Next Post

හිටපු මන්ත්‍රීවරුන් 46 දෙනෙක් විදුලි බිලට තැබු පොල්ල රුපියල් එක් කෝටි දාසය ලක්ෂයක්… වහාම අය කරගන්නා ලෙස විගණනය කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.