ඉන්දීය විදේශ කටයුතු ඇමති පැමිණෙයි!

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු   දිවයිනට පැමිණ ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිත්  සමග   ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Exit mobile version