බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ භූතාන විශේෂ සාකච්ඡාවක

by Lanka Sara Editor
ජනවාරි 27, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ භූතානය අතර ක්ෂේත්‍ර රැසකට අදාල කරුණු සම්බන්ධයෙන් විශේෂ ද්වීපාර්ශවීය සාකච්ඡාවක් පසුගියා පැවතිනි.
මෙම ද්වීපාර්ශවීය සාකච්ඡාව ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාර්ටා සහ භූතාන අග්‍රාමාත්‍ය ලොටෙයි ශෙරින්ග් අතර පැවැත්විණි. මෙහිදී මූලික වශයෙන් දෙරටට වැදගත් ක්ෂේත්‍ර වන බලශක්තිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර කෙරහි වැඩි අවධානයක් යොමුව තිබිණි.

ඉන්දියාව විසින් භුතානයේ ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපනයට දක්වන සහයත් පාසල් සංවර්ධනයට දක්වන සහය පිළිබඳවත් භුතාන අග්‍රාමත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. මෙහිදී භූතානයට ඉන්දීය වෙළෙඳ පොලට ඇතුලු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ අතර එමගින් දෙරටේ ද්වීපාර්ශවීය වෙළෙඳාම වර්ධනය කරඟැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවදානය යොමු කෙරිණි.

මෙහිදී භූතානයේ 13 වැනි පස් අවුරුද සැලසුමට සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ අතර එහිදි අග්‍රමාත්‍යවරයා විසින් සිය වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් පැහැදි කළ බව අග්‍රමාත්‍යවරයාගේ කාර්යාලය අනාවරණය කළේය.

ඉන්දියා භූතානය සමග ඉතා සමීප සම්බන්ධාතාවයක් පවත්වාගෙන යන අතර එහිදී දෙරටටම බලපාන අභියෝගයක් වන චීන සම්බන්ධයෙන්ද පසුගිය කාලයපුරාවට සාකච්ඡා පවත්වා තම දේශසීමා ආරක්ෂා කිරීමට පියවර ගැනීමට සමත්ව තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමේ චාල්ස් කළේ කඩාකප්පල්කාරී වගකීම් රහිත වැඩක්… මැතිවරණ නිරීක්ෂණකයෝ පරීක්ෂණයක් ඉල්ලති….

Next Post

තලේබාන් සංවිධානය පාකිස්ථානයෙන් එල්ල විය හැකි අනතුරුක් ගැන සීරුවෙන්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.