බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව මේ තරම් ආධාර දෙද්දී ඉන්දීය විදේශ ඇමතිත් රටේ ඉන්න විට ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සදාචාරත්මක ද?…

ප්‍රමාද වූ ප්‍රශ්නයක් තමිල්නාඩු ධීවර සංගම් අද අසයි…

by editor
මාර්තු 29, 2022
in පුවත්
ඊයේ නාවික හමුදා අත්අඩංගුවට පත්වුණු ඉන්දීය ධීවර යාත්‍රාව...

ඊයේ නාවික හමුදා අත්අඩංගුවට පත්වුණු ඉන්දීය ධීවර යාත්‍රාව...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියානු ධීවරයින් හතර දෙනෙක් ඊයේ (04) ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට වැදී ධීවර කොල්ලයේ යෙදී සිටිය දී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධව අප්‍රසාදය පළකමින් නිවේදනයක් නිකුත් කරන රාමේස්වරන් එක්සත් ධීවර සංගමයේ  සභාපති අන්නාලිංගම් ජේසුරාසා  ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර ලබා දෙන මොහොතක නාවික හමුදාව ඉන්දිය ධීවරයින්ව අත් අඩංගුවට ගැනීම   සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරණ  අවස්ථාවකම සිදුවීම ගැන ඉන්දියාව අවධානය යොමු කළ යුතු බවය. ඉන්දියානු ධීවරයින් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ  මේ  ප්‍රශ්නය දෙස ඉතා සානුකම්පිතව බැලිය යුතු බවද ධීවර නායකයා ඔහුගේ නිවේදනයේ සදහන් කොට තිබේ.

ඉන්දියාවේ රාමේස්වරන් සිට යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයට පැමිණ  අනවසරයෙන් මසුන් මරමින් සිටි මෙම ධීවරයින් හතර දෙනා නාවික හමුදාව විසින් ඊයේ( 29 ) අත් අඩංගුවට ගෙන තිබිණි.

ධීවරයින් පැමිණි යාත්‍රාවද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ධීවරයින් හතර දෙනාව මයිලිට්ටි ධිවර වරායේදී ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාර දුන්නේය.    යාත්‍රාව නාවික හමුදා බාරයේ තබා ගත්තේය.

ඉන්දීය ධීවරයින්හතර දෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධීවර පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය දෙකෙන් සෞඛ්‍ය ලොක්කන්ගේ ඇස් ඇරේ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවතා දැමූ ශල්‍යකර්ම අද සිටම ඇරඹෙයි…

Next Post

රෝහල් අධ්‍යක්ෂවරු GMOA හැරයති…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.