අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව තෙල් මිල අඩුකල හැටි

by Lankasara News
මැයි 22, 2022
in පුවත්
Nirmala Sitharaman
Share on FacebookShare on Twitter

ඉන්දීය රජය විසින් එරට ඉන්ධන මත පනවා තිබූ බදු පහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වන දැඩි විවේචන වලට මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම් පිළිතුරු ලබා දී තිබේ.

ඒ අනුව මෙම ඉන්ධන වලට පනවා තිබූ බද්ධ කපා හැරීමේ බර හුදෙක් රජය විසින්ම දරාගන්නා බවද සීතාරාම් ට්විටර් සටහන් කිහිපයක් මගින් පැහැදිලි කර ඇත.

ඇය මෙලෙස ට්විටර් සටහන් මඟින් මේබව පැහැදිලි කර ඇත්තේ පසුගියා ඉන්දීය රජය විසින් ඉන්ධන මත පනවා තිබූ සෙස් බද්ධ පහත හෙලීමට තීරණය කර තිබීම හේතුවෙනි.

මුදල් අමාත්‍යවරයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තෙ පෙට්‍රල් ලීටරයික් රුපියල් 8කින් ඩීසල් ලීටරයිකින් රුපියල් 6කින්ද බදු කපා හැරීමට පියවර ගෙන ඇති බවත් එය මාර්ග සහ යටිතල පහසුකම් සඳහා වූ සෙස් බද්දෙන් කපා හැරිමට තීරණය කර ඇති බවයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මෙම බදු කපාදැමීමෙන් සාමන්‍ය ජනතාවගේ වියදම් විශාල වශයෙන් අවම කිරීමට හේතුවී ඇති බවත් එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කරගැනීමටත් හැකියාව ලැබෙන ඇති බවද මුදල් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් රාහුල් ගාන්ධි පවසා ඇත්තේ මෙම හුදෙක් ජනතාව රැවටීමට ගෙන ඇති පියවරක් බවත් එමගින් රජයට අනිසි බරක් දැරීමට සිදුව ඇති බවත්ය.

ඉන්දියා පසුගිය කාලය පුරා රුසියාවෙන් වෙළෙඳ පොල මිලට සාපෙක්ෂව විශාල අඩු මිලකට ඉන්ධන ලබා ගැනීම සිදුකළ අතර එහිදී වැඩි වශයෙන් ඉන්ධන තොග රැස්කරගැනීමටද ඉන්දියාව තීරණය කර තිබිණි.

මෙම තීරණය සම්බන්ධයෙන් ඇමරිකා එකසත් ජනපදයෙන් ඉන්දියාවට යම් බලපෑමක් එල්ලවුවද එය සාර්ථක පාලනය කරගනිමින් ඇමරිකාව සහ රුසියාව යන පාර්ශව දෙකම සමබරව තබාගැනීමට ඉන්දියාව සමත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහන සම්බන්ධීකාරක ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්

Next Post

පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.