අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කුඩු වෙයි…. වාර්තාගත සම්බන්ධතාවයක් සහිතව එංගලන්තය කඩුළු 10කින් දිනුම්…

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වික්‍රමාන්විත ජයග්‍රහණයක් යනු කුමක් දැයි කුමක් දැයි ඇසුවොත් එංගලන්තයේ මෙම ඉනිම පෙන්වා දිය හැකිය. ඉන්දියාව පරදවා එංගලන්තය කඩුළු 10කින් දිනුම්ය.

විස්සයි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අභියෝගයක් යැයි සිතූ ලකුණු 168ක ඉලක්කය එකම කඩුල්ලක් හෝ  නොදැවී එංගලන්තය විසින් පසු කර ගියේ. ඒ පන්දු ඕවර 4ක් ඉතිරිව තිබිය දීය.

ජොස් බට්ලර් ගේ ප්‍රවේගවත් ඉනිම…

ඉන්දියානු පන්දු යවන්නන් විස්සයි 20 තරගයක දී මේ තරම් වෙහෙට පත් වූ අවස්ථාවක් එම තරග ඉතිහාසයේ මෙතෙක් තිබුණේ නැත.  එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුවල වූ ඇලෙක්ස් හේල්ස්  පන්දු 47ක දී නොදැවී ලකුනු 86කි.. ඊට හතරේ පහර 4කි. හයේ පහර 07කි. ප්‍රහාරක වේගය 182.97කි.

ඇලෙක්ස් හේල්ස් ගේ මනරම් පිතිකරණය…

නායක ජොස් බට්ලර් පන්දු 49ක දී නොදැවි ලකුණු 80කි. හතරේ පහර 9කි. හයේ පහර 3කි. ප්‍රහාරක වේගය 163.26කි.

තරගයේ හොඳම ක්‍රීඩකයා ඇලෙක්ස් හේල්ස්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කාසියේ වාසිය දිනූ එංගලන්තය ඉන්දියානුට පිතිකරණයට ආරාධනා කළේය.  පන්දු ඕවර 20 අවසානයේ දී ඉන්දියානු කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.  .

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන්  විරාට් කෝලි මෙන්ම හර්දික් පාණ්ඩ්‍යා අර්ධ ශතක වර්තා කළහ. පාණ්ඩ්‍යාගේ  අතිශයින්ම ප්‍රවේගකාරී තියුණු පිතිකරණයක නිරත විය.

හර්දික් පාණ්ඩ්‍යා

හර්දික් පාණ්ඩ්‍යා පන්දු 33 ලකුණු 63ක් ලබාගෙන අවසන් පන්දුවේ දී දැවී ගියේය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 05ක් ඇතුළත්  විය.

විරාට් කෝලි ලකුණු 50ක් ලැබුවේ පන්දු 40ක් තුළය. රෝහිත් ෂර්මා පන්දු 28ක දී ලකුණු 27ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝරදාන් ලකුණු 43කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ක්‍රිස් වෝක්ස් පන්දු ඕවර 03ක් යවා ලකුණු 24ට කඩුල්ලක්,  අඩිල් රෂීඩ් පන්දු ඕවර 04ක් යවා ලකුණු 20කට කඩුල්ලක් දවා ගත්තේය.

පකිස්ථානය සමග ලබන ඉරිදා විස්සයි 20 ලොක් කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සටන් වදිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ පළමු උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ

Next Post

මින් ඉදිරියට නවක වදය සම්බන්ධ විමර්ශන සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.