සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 2ක් යළි ගෙන්වා ගැනීමට රජය සූදානම්!

by editor
මාර්තු 24, 2025
in පුවත්
Mandapam-camp-
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ආපසු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ පිරිස ආපසු ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිණිස රටවල් දෙකම සහය දැක්වීමට සූදානමින් සිටින බවය.

මේ කාර්ය සඳහා යම් නීති රීති පද්ධතියක අවශ්‍යතාවයක් ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා ඒවා සැකසීම පිණිස කාලයක් ගතවන බවද ප්‍රකාශ කළේය.

දැනට ඉන්දීය සරණාගත කඳවුරු වල සිටින පිරිසෙන් යම් ප්‍රමාණයක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොදක්වන අතර ඔවුන් සම්බන්ධයෙන් ගන්නා තීරණයද ඉතා වැදගත් බව කී ආණ්ඩුකාරවරයා බලහත්කරයෙන් කිසිදු අයෙකු ආපසු ගෙන්වා ගැනීමට ඉඩක් නොමැති බවද සඳහන් කළේය.

එමෙන්ම ආපසු පැමිණෙන සරණාගතයින් හට රජය ලබා දෙන සහන හා ප්‍රතිලාභයන් ගැන පැහැදිලි ප්‍රකාශයක් තිබිය යුතු බවද දැනට ඉන්දියාවේ සිටින පිරිසට උතුරු පළාතේ ඔවුන්ගේ ඥාතීන් බොහෝ දෙනෙකු ව්‍යාජ තොරතුරු සපයා ඇතැයිද ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

පහසුකම් සැලසීම ගැන උතුරේ වැසියන් ඉන්දියාවේ සිටින සරණගතයින්ට වැරදි තොරතුරු ලබා දීම නිසා ඔවුන් ආපසු පැමිණීමට කැමැත්තක් නොමැති වීම විශාල ප්‍රශ්නයක් බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කර දෙමළ භාෂා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලැබූ චන්ද්‍රරතන හාමුදුරුවෝ….

Next Post

ට්‍රැෆික් දඩ ගෙවන්නත් Govpay එයි…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.