බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරමින් ජනපති පදවියට පත් “දූවිලි මිනිසුන්ගේ“ රැජන – මහාචාර්ය දෞපදී

by editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

ලෝකයේ කොහේ හරි තැනක කාන්තාවකට නිසි ගෞරවයක්, තනතුරක් ලැබ දේ නම් එය කෙතරම් ආස්වාදයක් කාන්තාවන්ට ඇති කරන්නේද යන්න දන්නේ කාන්තාවන්ම පමණි.

ද්‍රෞපදී මුර්මු අපට හුරුපුරුදු නමක් නොවේ. එහෙත් ඉන්දියාවට , ආසියානු දේශපාලනයට ඇය ඉතාම හුරුපුරුදු නමකි.

භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනය අරඹන ද්‍රෞපදී මේ වන විට 64 වන වියේ පසුවෙයි. ඇය ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජය කරමින් දේශපාලනමය වශයෙන් විවිධ තානාන්තර රැසක් හොබවා පැමිණි ගමනේ කූඨාප්‍රාප්තිය ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත්වීමයි.

ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් දෙවන කාන්තාව ඇයයි. පළමු වැන්නී ප්‍රතිභා පටේල්ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඒසේම ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන දේශපාලකයන්ගෙන් ප්‍රථම කාන්තාව සහ නිදහසින් පසු ඉන්දියාවේ ඉපදී ජනාධිපති ධුරයට පත්වූවන් අතරින් ප්‍රථම කාන්තාවද වන්නේ ඇයයි.

බැංකු කරුවෙකු වූ ඇගේ සැමියා 2014 වසරේ මියගියේය. ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.
වෘත්තියෙන් සහය මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.

දෞපදී සිය දියණිය සහ මිනිබිරිය සමග…

ඇය ජනාධිපති බවට පත්වනුයේ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජය කරමිනි.
ඡන්ද ගණන් කිරීම ජූලි 21 දින පැවැත්විණි. ඇය ඉන්දියාවේ ඉහළම තනතුරක් දැරූ දෙවැනි කාන්තාව ද වේ.

ගෝත්‍රික ජනතාවක් නියෝජනය කරමින් පුරුෂාධිපත්‍ය බලවත් , කුල බෙදීම් දැඩිව ඇති ඉන්දියාව වැනි සුවිශාල රාජ්‍යක පළමු පුරවැසියා වන්නට ඇය ආ මාර්ගය රෝසමල් ඇතිරූ හෝ විල්ලූද පළස් ඇතිරූ එකක් නම් කිසිසේත් නොවන්නට ඇති.

එහෙත් , ගෞරවයක් ලබන්නට හැකි ගෞරවනීය නායිකාවක් ලෙස මනා කැපවීමෙන් හා ඉවසීමෙන් පැමිණි ගමනක , ගමනාන්තය රාෂ්ට්‍රපති භවන්හි ඉදිරි වර්ෂ පහ සඳහා තෝරාගත් ගෞරවනීය නේවාසිකයා ලෙසින් ජයග්‍රාහි ලෙස අවසන් කළ ආකාරය ඉන්දීය ඉතිහාස කතාවේ සුවිශේෂී පුරවෘත්තයක් වනු ඇත.

කිසි කලෙක ඔබේ අක්මුල් සිඳ නොගන්න. එය රැකගන්න. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම් වගකීම් ඉටු කරන්න. ඒ වෙනුවෙන් පෙනී සිටින්න. පෙනී සිටීමට ලැජ්ජා නොවන්න. අවසානයේ ඔබ රැකගත් ඔබේකම ඔබව ඔසවා තබන තැන ඔබ සිතනවාට වඩා බෙහෙවින්ම උසස්ය. ශ්‍රේෂ්ඨය.

චිරං ජයතු
ද්‍රෞපදී මුර්මු මැතිනියනි!!!

Share69Tweet43
Previous Post

බයිඩන්ටත් කොරෝනා

Next Post

8 වන විධායක ජනාධිපති වැඩ අල්ලයි… හමුදාව ගෝල්ෆේස් අරගල භූමියට මැදිහත් වෙයි … ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.