බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉගෙනගන්න ඔන් ලයින් යන දරුවන් ගැන දැඩි අවධානයෙන් ඉන්න… ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මවු පියන්ට කියයි!

by editor
සැප්තැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විසින් දරුවන් ලිංගික අපාචාරවලට යොමු කරගත් ගත් සිද්ධි කීපයක් වාර්තා වී ඇති බැවින් ස්වකීය දරුවන් මාර්ගගත අධ්‍යාපනයට යොමු කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන්නැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

ඔබගේ අවධානය ගිලුහුණු මොහොතේ ඔබගේ දරුවා අවදානමට ලක් විය හැකියි. ඔහු පවසයි.
වැඩිදුරටත් ඔහු මෙසේ ද කියා සිටී.

“ මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කර තිබෙනවා. මෙසේ අධ්‍යාපනය ලබා දෙන සෑම උපකාරක පන්ති ගුරුවරයෙක්ම නරක අශ්ලීල අය නොවෙයි. එහෙත් ඒ අතරෙ ඉන්න අතිශය සුලු පිරිසකගෙ හැසිරීම් හෙළි දරවු වුනා. ඔබේ දරුවා ගැන අවධානය නිවැරදිව ඔබ පවත්වාගෙන ගියේ නැතිනම් කලාතුරකින් සිදුවන මේ අපරාධවලට ඔබේ දරුවා ගොදුරක් වීමේ අවදානමක් ඇතිවෙලා තියනවා. දෙමව්පියන් අපට පැමිණිලි කරලා තියනවා දරුවන් විවිධ ලිංගික අතවරවලට ලක් කළ බවට. “

පහුගිය දිනෙක දරුවෙකුගෙ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධව ඒ දරුවගෙ දෙමවුපියන් අපට පැමිණිලි කළා. මෙය එසේ මෙසේ වරදක් නොවෙයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 286 ඒ වගන්තිය යටතේ මෙවැනි අශ්ලීල ක්‍රියාවක යෙදීම අවුරුදු 2 සිට 10 දක්වා සිර දඬුවම් නියම වන වරදක්. මේ උපකාරක පන්ති ගුරුවරයාටත් මේ දඬුවම ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නැවත වාරයක් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවලිය ගැන අවධානයෙන් සිටින්න. අවධානය ගිලිහෙන එක මොහොතකින් ඔබේ දරුවා අවදානමට ලක් විය හැකියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් විස්සයි 20 තරගය අද

Next Post

රන්ජන් නිදහස ලැබෙන කතාව බොරුවක්… රාජ්‍ය ඇමති ලොහාන් කියයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.